ජාතික රෝහල වර්ජනයට මුහුණ දෙයි සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතාගේ ස්ථාන මාරුව නිසා කොළඹ ජාතික රෝහලේ සුළු සේවක වර්ජනය අද (02) ද 02 April 2013
බෙල්ලන් පන්නන්න බැරි වේ ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් නවයක් රැගෙන චීනයේ කුංමිංග් නුවර බලා යාමට පැමිණි චීන ජාතික තරුණයෙකු කටුනායකදී රේගු ජ 02 April 2013
වියානා රියදුරා කෝටි හය හමාරක් අයිතිකරුට දෙයි වියානා නුවර බස් රථ රියදුරකු වන වුල්ෆ්ගන් රේ සේවාමුරය අවසන් කොට තම බස් රථය නැවතුම් පොළ කරා රැගෙන ගියේය. බස් රථයෙන් බැසයෑමට පෙර න 02 April 2013
බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක් දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දුසිරිත් මර්දනය උඩුග 02 April 2013
විළි ලැජ්ජාව ගෑවිලාවත් නෑ අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු සැකපිට අත්අඩංගුවට 02 April 2013
රජරට දොස්තර වර්ජනෙන් ලෙඩ්ඩු අමාරුවේ පොළොන්නරුව රජයේ රෝහල් 80ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අටක වෛද්‍යවරු 140 දෙනකුට අධික පිරිසක් අද පෙරවරු අටට ඇරැඹූ වර්ජනය හෙට පෙර 02 April 2013
විදුලි බිල වැඩි නොකරනු විදුලිබිල ඉහළ නොදමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කොළොන්න බල මණ්ඩලය ඇඹිලිපිටිය නගරයේ අද උද්ඝෝෂණයක් කළේය. කාවන්තිස්ස රජ ම 02 April 2013
මැලියම් හොරුන්ගේ උපක්‍රමය වරදී ගිරිඋල්ල පාරේ බඩල්ගම බෝට්ටු කම්හලකින් රුපියල් පනස් දෙලක්ෂයක් වටිනා මැලියම් බැරල් 74ක් සොරකම් කළ සිව් දෙනෙක් හා මැලියම් තොගයෙන 02 April 2013
මුවර්ස් - එස්. එස්. සී. අවසන් මහ තරගයට මුවර්ස් සහ එස්. එස්. සී. යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය 02 April 2013
මොරටු පරණ පාලම දෙමසකට වහයි මොරටුවේ අවුරුදු 86ක් පමණ පැරණි පාලම අලුත්වැඩියාව සඳහා අද සිට දෙමාසයකට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කළුතර විධායක ඉංජිනේරු එඩ් 02 April 2013
සබරගමු සිසුහු යළි පාරේ සබරගමු විශ්ව විද්‍යාල සිසුහු සරසවි පාලකයනට එරෙහිව මුලින්ම සරසවි බිමේත් විරෝධය දක්වා ඉන්පසුව පඹහින්න අසලට පැමිණ බලංගොඩ බදුල්ල පා 02 April 2013
රාජකීය ආදි සිසුවෝ පදක්කම් ලබති කොළඹ රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැළදවීමේ උත්සවය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අ 02 April 2013
චන්දිගාර් විශ්ව විද්‍යාලයට කඩුලූ 5 ක පහසු ජයක් ‘රෙඞ්බුල්’ කුසලාන විශ්ව විද්‍යාල ලෝක ශූරතා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියානු ‘නිව් සවුත් වේල් 02 April 2013
බිළි දී නිධානයක් ගන්න ඇවිත්? සිව් හැවිරිදි දැරියක ද සමග එප්පාවල පොතානේගම පැරණි පුද බිමක් අසල අද අළුයම ගැවසෙමින් සිටි 12 දෙනෙක් එප්පාවල පොලීසිය විසින් සැකපිට අත් 02 April 2013
පැෂන්බග් සැකකරුවෝ නිදහස් පැපිලියානේ පැෂන් බග් ආයතනයට පහර දීම සම්බධයෙන් සැකපිට නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ හිමි තෙනම ඇතුළු සැකකරුවෝ 17 දෙනාම නුගේගොඩ මහේස 02 April 2013
දරුවෝ අවුරුදු සිරිත් උගනිති සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලට දරුවන් හුරු කීරීමේ අරමුණින් සංවිධානය කල බක් මහ උළෙලක් බොරැල්ල ශාන්ත අන්තෝනි පෙර පාසලේ දී අද (2) ප 02 April 2013
කොටකෙතන දෙන්නෙක් නිදහස් කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52 ), කාවින්ද්‍යා චතුරංගි (18) ඝාතනයේ සැකකරුවකු වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි සහ 02 April 2013
භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ ම 02 April 2013
මුහුදු මහා විහාරයේ ගින්නක් පොතුවිල ඓතිහාසික මුහුදු මහා විහාරයේ විදුලි කාන්දුවකින් කාමරයක් ගිනි ගත්තැයි පොතුවිල පොලීසියට පැමිණිලි කර ඇත. පිරිකර, පොත්පත් 02 April 2013
අලි පහරින් සිව් දෙනෙක් රෝහලේ අද අලුයම මනම්පිටිය නිවසක සිටි ගැබිණි මවක් ද, දෙසැවිරිදි දරුවෙක් ද, තවත් දෙදෙනෙක් ද අලි ප්‍රහාරයකින් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇත 02 April 2013
තහනම් දැව ඇදලා ලොරියත් නැති කර ගනියි වී මලු අස්සේ සඟවා බුරුත කොට තොගයවක් රැගෙන ගිය ලොරියක් රාජසන්ක කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර මහත්මිය නියෝ කළාය. 02 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 02) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවති. කෙසේ වුවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමු 02 April 2013
තාත්තාගේ ලොරියට යටවී පුතා මරුට ලිහිණියාවේදි ලොරියකට හා තාප්පයකට හිරවු විසිහය හැවිරිදි තරුණයෙක් මරුමුවට පත්විය තම පියාට අයිති ලොරිය තවත් අයෙකු සමඟ සෝදමි 02 April 2013
මොරටුව ශාක්ස් එංගලන්තයට එරෙහිව අද තරග බිමට රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අද (2 වැනිදා) පෙ. ව. 9.00 ට පේ‍්‍රමදාස ජාත 01 April 2013
හිමි තෙනමක් බාර වෙති පැපිලියාන ෆැෂන්බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළැයි සැකපිට කටුබැද්දේ හිමිවරුන් තුන් නමක් බාර වූ බව 01 April 2013
ප්රභාකරන් වංහුං අවශ්‍ය විට කියනවා නැගෙනහිර දී බාරවූ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය හා අහිංසක සිංහල හා මුස්ලිම් වැසියන් මරා දැමීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බව කියන එවකට න 01 April 2013
පැපිලියාන සැකකරුවෝ පහක් රිමාන්ඩ් පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු හය දෙනෙක් අද ගංගොඩව 01 April 2013
පුරන් කුඹුරට වතුර ඉල්ලති බටපොල කොබේතුඩුවේ පරගඩුමුල්ල වෙල්යාය වසර 35ක් පුරා පුරන් වෙයි. ඇළ හා ඇළ කණ්ඩිය පිලිසකර කැර දෙන්නැයි ගොවියෝ ඉල්ලති. 01 April 2013
ජයන්ත ධර්මදාසට අතුරු වාරණයක් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා නම් කිරීම හා එහි ඉදිරි පියවර වළක්වමින් අතුරු වාරණයක් කොළඹ දිස්ත්‍රි 01 April 2013
ඔබ නැතුව ඔබත් එක්ක පැරීසියේදි ප්‍රංශයේ වෙසුල් හි 19 වෙනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත් 01 April 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026