කොට්ටුකච්චියේ නිධානයක් ගැනීමට අඩි පනහක පමණ උමගක් කපමින් සිටි පස් දෙනකු විදුලි විදුම් උපකරණ හා පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හීනෙන් පෙන්වූ නිධානයක් හාරන්නට ගිය බව ඊට මුල් වූ පුද්ගලයකු පොලිසියට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ යටි සිතේ තිබෙන දේවල් තමා වැඩිපුරම හීනෙන් පෙනෙන්නේ.ඇති හීනෙන්ම නිදනේ හාරන්නත් ගියේ නැති එක. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කුමාරි , අපිට නම් හීනෙන් පෙනෙන්නේ මල් වතු, පෙම් කරන ආදරවන්තයෝ, මල් වලින් රොන් ගන්න බඹරු... මේ කෙනා දැකලා තියෙන්නේ මහා පොළොවෙනුත් අඩි හැට හැත්තෑවක් යටනේ. අනේ අපිට හීන බලන එකත් එපා කරවනවා (නි)
හීනෙන් කී නිධානෙ හාරලා බොරුවටනේ අමාරුවේ වැටුණේ. අර අහවල් පක්ෂයට බැඳුනා නම් අන්න කිව්ව නිධානය. (නි)
සැමදාම මල් හීන,පෙම් හීන සියල්ලන්ටම දකින්න බැහැ ජයේ. ආර්ථික අපහසුකම් සමග ඒවා වෙනස් වෙනවා (නි)
අනේ ජයා ඔයා මල් කඩන්න හරි දක්ෂයි වගේ. මල්ටිකක් අරගෙන යන්න සීගිරියට එහේ ඉන්නවා බඹරු රොන්ගන්න. එතකොට ඔයාට හොද හීන බලන්න පුළුවන් (ත)