තලවකැලේ නගරයේ කඩ හතරක් අද අලුයම ගින්නෙන් දැවී ගියේය. ස්වර්ණාබරණ සාප්පුවක්, රෙදිපිළි සාප්පුවක් හා එළවළු කඩ දෙකක් මේ ගින්නට අසු විය.
තලවාකැලේ, ලිඳුල හා නුවරඑළිය නගර සභා ගිනි නිවීම් ඒකක පොලිසිය ද සමග ගින්න නිවා දැමීමට පැය ගණනක් වෙහෙස මහන්සි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යාද්දී ඈ මට හමු වූවා.... කියන්නේ ගිනි නිවන භටයාට පෙම්වතිය මුණගැසුණු අවස්ථාවලු. (නි)
මොකද දන්නෙ නැහැ මේ දවසින් දවස කොහේ හරි නගරයක ගින්නක් ඇති වෙන්නේ? ගාල්ල ,අම්බලන්ගොඩත් පහුගිය දවසක ගිනි ගත්තා නේද? (නි)
අයියෝ පවු! හම්බ කළ සේසතම ඉවරයි. රක්ෂණයක්වත් ඇත්නම් හොදයි (නි)
චන්දී අලුත්වල, මුළු රටම ගිනිගන්නා දවස වැඩි ඈතක නැහැ (නි)
ඔව් ඔව්. දිගටම ගිනි ගනිමින් නම් තිබුනා පහුගිය ටිකේ. මේවායේ ඇතුළු පැත්තේ කතාව මොකක්ද කියලා කියන්න කවුද දන්නේ? අරමුණු කීපයක්ම වෙන්න පුළුවන් ! (නි)
අනේ කුමාරි, ඔච්චරම දුක නම් මාවත් රක්ෂණය කරන්නකෝ (නි)
අනේ කුමාරි, මාවත් රක්ෂණය කරන්නකෝ (නි)