මීරිගම සර්කිට් රේස් දෙවැනි අධියර ස්පීඞ් වෙඞ්ස් ධාවන පථයේදී හෙට ‘මීරිගම සර්කිට් රේස්’ තරගාවලියේ දෙවැනි අදියර හෙට (14 වැනිදා) මීරිගම ‘ස්පීඞ් වෙඞ්ස්’ යතුරුපැදි ධාවන පථයේදී පෙ. ව. 9.00 සිට පැවැත්ව 13 July 2013
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවටත් නෑකම් කියයි ජුලි 11වනදාට පෙර කිසිකෙනෙක් දැනහැඳින නොසිටි නමුත් අද මුළු ලෝකයේම ක්‍රිකට් ලෝලයින්ගේ ආදරයට පත්ව ඉන්නා දහනව හැවිරිදි ඇස්ටන් ආගර් ගේ 13 July 2013
පොලිස් ඇස වහන්න බැරිවේ පවුලේ ගමක් යන මුවාවෙන් සැමියා සහ බිරිය තවත් දෙදෙනකු සමග කැබ්රියකින් කිසිප්පු අදින වීදාගම වැව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය 13 July 2013
මළ ගෙදර ගැටුමෙන් හතක් රෝහලේ යක්කලමුල්ල මල ගෙදරක ගැටුමකින් පිහි ඇනුම් කෑ හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඒ අතර කාන්තාවක් ද සිටි. සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ග 13 July 2013
පොලිස් සංදේශය මුන්දලම ඉලවාලි මාදගල් හිදී ගංජා කිලෝ 39 ක් සමග සැකපිට අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගනු ලැබූහ කිරිබත්ගොඩ දළුගම පිහිටි පිත 13 July 2013
මාල කල්ලියක් මොරටුවෙන් අල්ලයි මහ මඟ යන කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ල කන කාන්තාවක ඇතුළු තිදෙනකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 15ක් පමණ වටින 13 July 2013
කුඩු ගැහැනු දෙන්නෙක් කළුතරදී අත්අඩංගුවට කුඩු පැකට් 350ක් සමග ගැහැනු දෙදෙනකු කළුතර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් කළුතර හා මොරගල්ලේපදිංචිකුරුවන් දෙදෙනෙකි. එක් අ 13 July 2013
අවසන් ඕවරය කළ හදියක තරම සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලිය ආරම්භ වන විට පැවැති එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 108 ක 13 July 2013
එක්දින කණ්ඩායම අතරේ ශී‍්‍ර ලංකාවට පස්වැනි තැන සෙල්කොන් කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වූ නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින ප්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම හේතු 13 July 2013
‘ගනර්ස් සුපර්ක්‍රොස්’ අගෝස්තු 4 දා මින්නේරියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 8 වැනි වරටත් සංවිධානය 13 July 2013
අද කාලගුණය ( ජූලි 13) මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත්වල වැසි වාර ස්වල්පයක් බලාපොරොත්තු වේ .අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර 13 July 2013
ඉන්දියා ධීවරයෝ ලංකා මුහුදු සීමාවට පනිති කල්පිටිය බත්තලන්ගුණ්ඩුවට කිලෝ මීටර් 10 යක් උතුරෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්රමනය කළ බව කියන ඉන්දියා ධීවරයින් පිරිසක් ශ්‍රී ල 13 July 2013
ව්‍යාපාරිකයා පැහැර ගනී උඩප්පුව ආඩිමුණේදී සොක්ක ලිංගම් සේගු රූබන් නැමැති ව්‍යාපාරිකයාව සිකුරාදා රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි 13 July 2013
වැරදිකරුවන් රකින සම්ප්රදායක් ඇවිල්ලා වැරදි කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් විට උද්ඝෝෂණ පැවැත්වීමේ සම්ප්රදායක් ආරම්භ වී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන් 12 July 2013
එංගලන්තය ලකුණු 261 ක් ඉදිරියට එයි එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාං 12 July 2013
ජාතික පාපැදි ශුරතාවලිය කල්යයි අනුරාධපුරයේදී මෙම 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික පාපැදි ශූරතාවලිය කල් දැමූ බව එහි සංවිධාන කටයුතු මෙහෙයවන අනුරාධප 12 July 2013
හාදු ගන්න ගිහින් සිංහයාගෙන් ගුටි කයි සිංහයෙකු සිප ගැනීමට යාමේදී සිංහයාගෙන් පහර කෑමට ලක්වූ තරුණියක් පිළිබඳව දකුණු අපි‍්‍රකාවෙන් වාර්තා වේ. ලොරෙන් ෆගන් 18 හැවිරිදි 12 July 2013
මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින තරග දෙකක් තහනම් කරනු ලැබ ඇත. ඒ අනුව මේ මස 20 සසහ 23 දිනවලදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ක 12 July 2013
එජාප යෝජනාවට ගණ පුර්ණය නැති වේ පසුගියදා ඇති වු සුළි කුණාටුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සපයන්නැයි එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මන්ත්‍රී විවාදය ආරම්භ කළ 12 July 2013
රුසියාවේ සංඝනායක හිමි අක්තපත්‍ර ලබති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශවයේ අනුනායක හා රුසියාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ පල්ලේකන්දේ රතනසාර හිමියන් වෙත අක 12 July 2013
13 සංශෝධනය පරණ පාන් කෑල්ලක් වගෙයි 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැමති පරණ පාන් කෑල්ල ජාතිවාදයෙන් තෙමා බලය රැක ගැනීමට රජය ක්‍රියාකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝම 12 July 2013
රවිදුගේ ඇපකරුට අවවාද මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායක ශිෂ්‍යාට පහර දීමේ සිද්ධියේ සැකකරු රවිදු ගුණවර්ධනගේ ඇපකරු සංජීව කරන්නාගොඩ 12 July 2013
අලුත් නිවාස දෙනතුරු පැල්පත් නිවාස කඩන්න එපා මාලිගාවත්ත පැල්පත්වාසී නිවාස වල පදිංචිකරුවන් අලුත් නිවාස වල පදිංචි කරන දිනය නිසි ලෙස තීරණය කරන තුරු ඔවුන්ගේ පැරණි ගෙවල් වි 12 July 2013
යටියන්තොට සභාපතිත් පගාවක් අරන් කුකුළු ගොවිපළකට බලපත්‍රයක් දීම සදහා රුපියල් පහළොස් දහසක අල්ලසක් ගත්තැයි යටියන්තොට ප්‍රාදේශිය සභාපති යු ඩී වසන්ත කුමාර අල්ලස් හ 12 July 2013
ලෝක වාර්තා තැබූ ආගර් මව්පියන් සමග ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණ 12 July 2013
රට කන්නන් ගැන මල්වතු මහා නා හිමියෝ කියති ‘’අද මේ රටේ වන රක්ෂිත විනාශ කරන්නේ කවුද?ගංගා ඇළ දොළ වැලි ගොඩ දමනුයේ පරිසරය වනසන්නේ කවුද?ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින්ගේ අයම නේද?’& 12 July 2013
යුරෝපයට නම් නිරූපිකාවන් සම්පතක් නිලූ ඔබ නිරූපිකාවක ලෙස වසර පහළොවක් තිස්සේ ස්ථාවරත්වයක් ඇතිකර ගත්තෙ කොහොමද? ඒක ඇත්තටම අසීරු ගමනක්. මුලින්ම මම ක්ෂේත්‍ර 12 July 2013
වරාවැව එජාපයෙන් මධ්‍යම පළාතට මධ්‍යම පළාත් සභා මැතිවරණයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .ටී .එම් .පී .බී වරාවැව මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට ය 12 July 2013
නීතීඥ සංගමයේ වගකීම රටත් ජනතාවත් වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් නිර්මාණය කිරිමේ කතිකාවේ දී ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශ 12 July 2013
වතු අධිකාරීහු ආරක්ෂාව ඉල්ලති වතු කළමනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය වහා පියවර ගත යුතුයැයි ශී‍්‍ර ලංකා වතු වගාකරුවන්ගේ සංගමය පවසයි. සංගමය මෙහ 12 July 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026