වාද්දුව සංචාරක හෝටලයක කළමනාකාරවරයෙකු පැහැර ගෙන ගොස් මුදා හැර ඇතැයි පොලිසිය කියයි.

කඩු පොළු රැගත් පිරිසක් අද අළුයම  පහට පමණ මුහුද දෙසින් පැමිණ ඔහු පැහැරගෙන ඇතැයිද ඔහුගේ ඇගේ තුවාල දක්නට ඇතැයිද හෝටල් සේවකයෝ කියති.