උතුරු පළාත් සභාවේ ඇමැතිවරු අද (10) දිවුරුම් දුන්හ.
ඊ පී ආර් එල් එෆ් පක්ෂයේ පී අයින්ගරනේෂන් ( කෘෂිකර්ම පංශු සම්පත් වාරිමාර්ග හා පරිසර),දෙමළ ජාතික සන්ධානයේ ටී කුරුකුලරාජා (අධ්‍යාපන හා සංස්කෘතික හා ක්‍රීඩා),පී සත්‍ය ලිංගම්(සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය),බී.ධනීෂ්වරන් (ධීවර ප්‍රවාහන වෙළෙද හා ග්‍රාම සංවර්ධන)
සභාපති සී වී කේ සිවඥානම්
උප සභාපති ඇන්ටන් ජෙයනාදන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට උතුරින් ආදර්ශයක් අරගෙන අපිත් එකතුවෙලා රට පාලනය උගතුන්ට දුන්නොත් අපටත් දියුණුවක් ලැබීමට පුළුවන. අත්සන් ප්‍රශ්නය නිසා කට්ටියක් අමනාප වෙලා හෝ ඒ අයටත් විපක්ෂයක් තිබෙන එකත් හොඳයි. මොකද නැත්නම් විපක්ෂයක් කියලා දෙයක් නැතුවම යනවනේ උතුරට. (නි)
කට්ටියම වගකීම බාරගෙන හොඳින් ඉදිරියට යමු.තෙරුවන් සරණයි! (නි)
දකුණේත් මෙහෙම ඇමති තනතුරු තිබෙනවද? (නි)
ඔවුන්ට තමන්ගේ පළාතේ යම්කිසි බලයක් ලබාදීම හොඳ දෙයක් (දිල්)
දැන් තම ඔයගොල්ලන්ට වැඩ පෙන්වන්න හොද අවස්ථාවක් ලැබිල තිබෙන්නේ (දිල්)
උතුරත් ලංකාවේම කොටසක්. බුද්ධිමතුන් පත් කරලා, උතුර දියුණු කරලා, දකුණට ආදර්ශයක් ලැබෙන විදිහට සමඟියෙන් අපේ රට දියුණු කරමු. මගේ සුබ පැතුම්. (ස)