දුමින්දගෙ ඇප ඉල්ලීම අදත් උසාවියේ භාරත ලක්ෂමන් ප්‍රේමන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් 05 April 2013
රක්ෂණ නියෝජිතයාට රක්ෂණය නැතිවේ මව්පියන් හොඳට අඳුනන බව පෙන්වා දහසය හැවිදිරි පිරිමි දරුවකු ගෙදර ඇරලවන මුවාවෙන් යතුරු පැදියක නංවාගෙන පිළියන්දල ගඟබඩ පැත්තේ අතුරුප 05 April 2013
‘දකුණු කොරියා ලාංකිකයනට ආරක්ෂාව දෙනවා‘ උතුරු කොරියාව, දකුණු කොරියාවට හා ජපානයට පහරදීමේ තර්ජනය ඇති බවත් මිසයිල නැගෙනහිර වෙරළේ ස්ථාන ගත කර අවසන් බවත් යුරෝපා මාධ්‍ය අද උදෑ 05 April 2013
මුවර්ස් පළමු ඉනිම 262 යි මුවර්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ අද (05) ආරම්භ වූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් ම 05 April 2013
නව නිපන්දු නීතියක් ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 අන්තර්ජාතික තරග සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනු 05 April 2013
දිස්ති‍්‍රක් දැල්පන්දු සංගමයකට මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දිස්ත්‍රික් දැල් පන්දු සංගම් කාර්යක්ෂම කිරීම සඳහා මහජන බැංකුවේ අනුග්‍රහයෙන් රුපියල 05 April 2013
ප්රවෘත්ති සංදේශය දික්වැල්ල නගරයේදී ජංගම දුරකතනයක් පැහැරගත් තරුණයෙක් මූදට පැණ පීනන්නට විය. පොලිස් කොස්තාපල්වරයෙක් ද මූදට පැණ ඔහු ලුහු බැන්දේය. පොලි 05 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ වුවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමු 05 April 2013
මොරටුව ශාර්ක්ස් සහ ඒකාබද්ධ කණ්ඩායම් අවසන් පූර්ව වටයට අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම පරදවා කඩුලූ 5 ක ජ 04 April 2013
රෝයල් චැලෙන්ජර්ස් පිලට තියුණු ජයක් අයි. පී. එල්. තරගාවලියේ දෙවැනි තරගයේදී මුම්බායි ඉන්ඩියන්ස් පිල පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පි 04 April 2013
චන්දිගාර් - කරච්චි විශ්ව විද්‍යාල අවසන් පූර්ව වටයට එති අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව තමන් සහභාගීවූ අවසන් 04 April 2013
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (4) සවස නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බ 04 April 2013
මාලිංගට පළමු තරග දෙකම අහිමි වෙයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවවලියේදී (අයි.පී.එල්.) මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක 04 April 2013
මොරටුව ශාර්ක්ස්ට බලාපොරොත්තුවක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලයේ තෙවැනි දිනය වන අද (4 වැනිදා) බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම සමග පැවති තර 04 April 2013
ටෙලර් හොර කප්පිත්තෙක් අල්ලයි ගෙවල් බිඳ දේපළ සොරා ගැනීමේ අපරාධ 23ක් හා බැංකු ටෙලර් මැෂින් කාඩ්පත් සොරාගෙන මුදල් ලබාගැනීමේ අපරාධ රැසක් සිදු කළ බව කියන රාගම බටුවත් 04 April 2013
බිරියගේ අනියම් සැමියා මැරූ සැමියා නිදහස් බිරියගේ අනියම් සැමියා 2009දී මරා දැමීයැයි චෝදනා ලබා සිටි සැමියෙක් කොළඹ මහාධිකරණයේදී අද නිදහස ලැබීය. දෙදෙනාගේ සම්බන්ධය නවත්වන ලෙස 04 April 2013
ශී‍්‍ර ලංකා - ලෙබනන් තීරණාත්මක ටෙනිස් තරගය 5 දා සිට ඬේවිඞ් කුසලාන ටෙනිස් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර තීරණාත්මක තරගයක් අද (5 වැනිදා) සිට 7 වැනිදා දක්වා 04 April 2013
ඉන්දියා ආධාර ලංකාවට දිගටම ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති නවතා නැතැයි ඉන්දියා විදේශ අමාත්‍යංශය කියයි. එක්සත් ජාතීන්ගේ මාන 04 April 2013
ගිය පයින් ආපහු ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන් 20 දෙනකු අද (4) ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ සිට පිටුවහල් කළ බව එරට ආගමන විගමන ඇමැති බ්‍රෙන් 04 April 2013
බසය කෝවිලට ගිහින් මඩකලපුව කල්මුනේ පාරේ කුරුක්කල්මඩම්හිදී ලංගම බසයක් පාර අයිනේ තිබූ ශිව කෝවිලකට කඩා වැදීමෙන් බසයේ සිටි දෙදෙනකු තුවාල ලබා කෝවිලට දැඩ 04 April 2013
පළමු පෙළ අවසන් තරගය හෙට සිට එස්. එස්. සී. පිටියේදී අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගය මුවර්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ 04 April 2013
රෝමයේ කවුළු පැයකට කළින් වහයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වැඩ නිමවන වේලාවටත් කලින් සේවකයන් අඟහරුවාදා (2) ඉදිරිපස කවුළුවලින් ඉවත්ව ගිය බව ලංකාදීප එසැණට 04 April 2013
දැයට කිරුළ හිටපු ලොක්කි අපේක්ෂිත ඇප ඉල්ලයි අම්පාර දැයට කිරුළ හිටපු ප්‍රධාන විධායක හා අතිරේක ලේකම්වරියක වන කාන්ති ගුණවර්ධන අපේක්ෂිත ඇප අයදුමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසා 04 April 2013
රියාද් ජංගම සේවය සිකුරාදා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් පස්වැනි සිකුරාදා උද 04 April 2013
වීසා නැති චීනා පිටුවහල් වීසා නැතිව ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයෙක් පිහිටුවහල් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කලේය. 04 April 2013
නිෂාන්ත රණතුංගගෙ ‘බේල්ස්‘ ගලවයි නිෂාන්ත රණතුංග මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට යළි පත් කර ගැනීමට එරෙහිව අප්‍රේල් 17 වන තුරු ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු 04 April 2013
කුණු හාල්මැස්සන් අවුරුද්දට ගෙනැල්ලා අවුරුදු සමයේ විකිණීම සඳහා ගෙන ආ බව කියන කුණු හාල් මැස්සන් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව අද අත්අඩංගුවට ගත්තේය. ඩුබායි සිට මෙරටට ආන 04 April 2013
කෝටි 12ක හොර දුම්වැටි පත්තු කරන්න බැරිවේ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ‘ටොප් මවුන්ටන්‘ සිගරැට් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව නැවේදීම අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. රේගු 04 April 2013
ලක්ෂ තිහේ ගමන් මල්ලේ රහස හෙළි වේ රුපියල් තිස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් ගාංචු 6 ක් ගමන්මල්ලේ සවිකරගෙන ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට පැමිණි ශ් 04 April 2013
අනඳ පැටව් අවුරුදු හුරුවක් ලබති කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘සිඟිති බක්මහ උළෙල‘ එම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (4) පැවැත්විණ. ස 04 April 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026