අගුලානේ කුඩු ආර්නෝල්ඩ් නම් පුද්ගලයකු මොරටුව ලක්ෂපතියේදී මිලි ග්‍රෑම් 8050 ක් සමඟ අතුඅඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හෙරොයින් මත් කුඩු හා කොල්ලකෑම් සම්බන්ධයෙන් වසර අටක් සිර බත් කෑ ඔහු මොරටුව රාවතාවත්ත පිළියන්දල දෙහිවල මොරටුවැල්ල හා රත්මලානේ කුඩු නියෝජිතයකු බවද පොලීසිය සඳහන් කරයි.
මේ අතර රුපියල් දස ලක්ෂයක (කුඩු ග්‍රෑම් 65) මත් කුඩු සමග ගල්කිස්ස දහම් මාවතේ කුඩු සමන් නැමැත්තෙක් අත්අඩංගුට ගනු ලැබීය.
දැනට ඉන්දියාවට පැන ගොස් සිටි බව කියන නම ගිය කුඩු සැකකරුවකු වන වෙළේ සුදාගේ ගෝලයකු බව කියන මොහු මෙම කුඩු තොගය අලෙවි කළේ නම් රුපියල් දස ලක්ෂක ලාභයක් ලබන්නට සිටි බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාව පැත්තේ ඉන්න කුඩු ගෙනෙන උන්දලව කුදලන්න බැරිදෝ !
අනේ පව් අරයගේ කොටස ?(නදී)
පොලිසියේ මහත්වරුනේ බලාගෙනයි, අපේ අහවල් මහත්තයාට කේන්ති යාවි. (නි)
මොවුන් අසුඋනාට සති කිහිපයකින් නැවත එලියට එනවා . ඔවුන්ට ආරක්ෂාව දෙන බලවත් දේශපාලකයින් ඉන්නවා . ලංකාවේ සිටින ඉහලම මුදලක් ගන ඉහලම නීති වේදීන් මොවුන් වෙනුවෙන් පෙනී සිටිනවා . කුඩු බොන දුප්පත් එකා අවුරුදු ගණන් හිරේ ඇතුලේ . කුඩු විකුණන සහ ගෙන්වන උන් එළියේ සුර සේප ආරක්ෂාව සමග (නදී)
කුඩු ආර්නූල්ඩ් කිව්වහම ගොඩේ වගේ අර්නෝල්ඩ් පොව්ඩා වගේ නමක් හොද නැද්ද (නදී)
සංගවපු කුඩු සහ අවි ආයුදත් සොයාවි කියල පන ගැහෙනවා ඇති.(නදී)