ආනමඩුව නගරයේ යකඩ බඩු ව්‍යාපාරිකයෙකු(58) යකඩ උලකින් ඇන මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
අසැල්වැසි ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි පුතෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
ආනමඩුව නගරයේ යකඩ බඩු ව්‍යාපාරිකයෙකු(58) යකඩ උලකින් ඇන මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
අසැල්වැසි ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි පුතෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලෝ අතර ඇතිවුණ ව්‍යාපාරික ප්‍රශ්නයක් වෙන්න ඇති හේතුව. (නි)
මුදල් ගෙවා ගත්ත යකඩයේ උලේ තලයේ මුවහත බලන්න අනින්න ඇති.(දිල්)
මිනිස්සු සදාචාරයට බයක් ගෞරවයක් නැහැ. මිනිස්සු නීතියටත් බයක් ගෞරවයක් නැහැ. ඒ නිසා අපරාධයක් කරන්න පෙර දෙපාරක් හිතන්නෙත් නැහැ. එහෙම දෙපාරක් හිතන්න මිනිසුන් පොළඹවන ක්‍රමයක් දැන්මම හැදුවේ නැත්නම් රට ඉවරයි! (දිල්)
අතට අහු වෙන එකෙන් ගහලා මරමු අපි දැන් ඉන්නේ ගල් යුගේනේ නේද ? මෝඩ මිනිස්සු (නදී)
රජ කාලේ දඬුවම් වගේ යකඩය උඩ ඉන්දලා මේක කරානම් තව ටිකක් වටිනවා (නදී)
ඔබට නිවන් සුව අයියේ! (නි)