යාපනයේ සිට කිලෝමීටර් 1100ක් ඈත ඊසාන මුහුදේ වර්ධනය වෙමින් පවතින ‘සුපර් සයික්ලෝන්‘ සුළ කුණාටුව ඉන්දියාවේ නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. එය අද අලුයම වන විට ඉන්දියාවේ නැගෙනහිර මුහුදින් ඉන්දියාවට ඇතුලු වනු ඇතැයි අනුමාන කෙරේ. මෙම සුළ කුණාටුවෙන් ලංකාවට බලපෑමක් නොවුව ද යාපනයේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය රළු විය හැකි බව ද කියයි. සුළගේ වේගය පැයට කිලෝ මීටර් 80 දක්ව වැඩිවේ. මේ හේතුවෙන් මධ්‍යම කඳුකරය ද බටහිර බෑවුමට ද දැඩි වර්ෂාව සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් හැම දේටම ලෑස්ති වෙලා හිටියොත් හොදයා (දිල්)
එහෙම කොහොමද ඔක්කොම දේවල් ඉන්දියාවට දීල? අපිටත් ඕන. (දිල්)
මෙයට නම දමන්න තිබුනේ - සුපර් සිලෝන් - කියලනේ ....(දිල්)
කරදරයක් නොවේවා (අ)
අනේ ඉන්දියාව හුලගේම පලයන් (දිල්)
මේ ගැන ටිකක් අපහු හිතන්න වෙනවා(දිල්)
දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හේතුච- ධීතෝ භවතු ලෝකෝච- රාජා භවතු ධම්මිකෝ... වැරදි කරනකොට මේ පොළවත් කම්පා වෙනවා. වියරු වෙනවා. (නි)
ඔය හුළගට හැකිනම් .සෞත් ඉන්දියාවම උස්සන් යන්න ... මොකද අපිට හැමදාම බඩේ අමාරුව, මේ ඉන්දියාව නිසා ...?(දිල්)
රුපවති නෝනේ ඔය කොහෙද ඉන්නේ (අ)
රූපා, මුළු ඉන්දියාවම උස්සාගෙන යනවා නම් මම කැමතියි. (නි)
ගොඩක් ප්‍රතිචාර දාන අය ඉගනගත්තු නැති , පහල දැනුමක් ඇති බව පේනවා (නදී)
සිසිර නම් ගොඩක් ඉගෙන ගත්තු ඉහල දැනුමක් ඇති කෙනෙක් වගේ පෙන්නේ (දී)
රටකට උපද්‍රවයක් වෙන එක හොදයි කියන අය 2004 සුනාමිය ඇවිල්ල රට අසරණවුන වේලාවේ ක්ෂණිකව අපට පිහිටට ආවේ කව්ද කියලා හොයලා බලන්න.(නදී)
අපේ රටට ආපදාවක් නොවේවා.... (අ).
රුපගේ කතා හරියට අර "මෙන්න මන්නේ,මෙන්න ඌර, මං සිල් ගත්ත " වගේනේ. (නදී)
බලමුකෝ ඔය කාල ගුනේ කියපු විදිහටම විද කියල (අ)
හපොයි අපටත් වහිද දන්නේ නැහැ (අ)
පුදුමයි, මේ පාර අපේ රජ කෙනෙක්ගෙ නමක් දාලා නැහැ වගෙයි (නි)
රූපා, ඔයාත් පුදුම දේවල් තමයි කියන්නේ (නි)
සිසිර, ඔයා ඉගෙන ගත්තා නම් මටත් කියන්න එහෙම ජීවත්වන හැටි (නි)