කොළඹ නාලාන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය වාර්ෂිකව පවත්වන ‘නාලන්දා ගුරු උපහාර ‘උළෙල අද එම විද්‍යාලයයේදී පැවැත්විණි.
විද්‍යාලයයේ ගුරුවරුද විශ්‍රාමිකයෝද 500 දෙනකු පමණ මෙම අවස්ථාවට එක් වුහ.ඔවුන් වෙනුවෙන් ආදී නාලන්දීය වෛදවරුන්ගේ සංගමයන් විශේෂ වෛද්‍ය සායනයක්ද පැවැත්විය.
එයට වෛද්‍ය පරීක්ෂණ ,රසායනාගර පරීක්ෂණ ,ඖෂධ නිකුත් කිරීමේ ඇතුළු සියළු වෛදළ්‍ය සේවාවන් ඇතුලත් විණි.
මෙයට අමතරව ගුරුවරුන්ගේ නීතීමය ගැටළු සදහා ආදී නාලන්දීය නීතීඥ සංගමය විශේෂ නීතී ආධාර සේවාවක්ද පැවැත්වුහ.උළෙල අවසානයේදී ගුරුවරුන්ට විශේෂ තිළිණද පිරිනැමිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලන්දා මෑණියනි, ඔබ රටට ආඩම්බරයක්. ඔබගේ දරුවන් වීම අපට ආඩම්බරයක්. (නි)
ආදී නාලන්දයනි, මෙය ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක් පමණක් නොව, රටේ අනිකුත් පාසල් හා සම්බන්ධ ආදී ශිෂ්‍යන්ටත් පාඩමකි. ඔබ විසින් කල යුතු තවත් කාර්යක් නම්, ගුරුභවතුන් (ආදී සහ වර්තමාන) වෙනුවෙන් අරමුදලක් ගොඩ නැගීමය. එයට සියලු ආදී ශිෂ්‍යන්ට සහභාගි විය හැකිය. (ස)
අගය කළ යුතු හොද වැඩක්. (නදී)
ආදී නලන්දීයයන්ගේ ආදර්ශය උතුම්ය.(නදී)
මේ සංකල්පය ආරම්භ කලේ ආදී ආනන්දයීය 75-80 කණ්ඩායමය. 1990 දී. (ස)
ආදී නාලන්දියන් හැටියට අපිට ආඩම්බරයි (නි)
නාලන්දාව මගේ ජීවිතයි (නි)
ඉතාම හොද වැඩක්. මගේ නාලන්දා මෑණියන් සදා බැබළේවා! (නි)