එතෙර රැකියාවක් දෙන බව කියිමින් මීගමුවේ කෙනකුගෙන් රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි පෑලියගොඩ පොලිස් පරීක්ෂකයකු හා ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුව ග් බව පොලීසිය කියයි.
එතෙර රැකියාවක් දෙන බව කියිමින් මීගමුවේ කෙනකුගෙන් රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි පෑලියගොඩ පොලිස් පරීක්ෂකයකු හා ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුව ග් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය තියෙන්නේ හොර වැඩ අල්ලන්න නේද? (නදී)
මේවා මහා බරපතල චෝදනා . අපි මේවා විශ්වාස කරනවද, නැද්ද? (නදී)
අපේ මිනිස්සු රැවටෙනවා වැඩි .කවද ඔලුව පෑදෙඉද මන්ද .(දිල්)
ආරක්ෂක අංශයේ ලොකු ලොකු පුද්ගලයන් ඕවට සම්බන්ධ නැහැ කියලා කියන්නේ කොහොමද? ලොකු අය නැතුව පොඩි අය පිනුම් ගහන්නේ නැහැනේ.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු! (නි)
හැම වංචාවකටම වගේ පොලිස්සියේ හරි ආරක්ෂක අංශ සාමාජිකයෙක් ඉන්නවනේ? (නදී)
ඔය දෙකේ පන්තියේ වැඩ කරන්නේ නැතුව නිල ඇදුම ගලවල දාල , ඔය යවනවයි කියන රටට, පොලිස් පරීක්ෂකයි බිරියයි දෙන්නම ගියානම් නේද හොද. (නදී)