තලපත්පිටිය හා ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල අතර පුද්ගලයකු ඝාතනය කිරීම සදහා දර මඩුවක සඟවා තිබු බව කියන ටී පනස් හය ගිනි අවියක් උණ්ඩ අටක් හා පතුරොම් තොගයක් සොයාගත් බව මිරිහාන පොලීසිය කියයි.
තුවක්කුවේ අංක මකා දමා තිබු අතර පාතලයට සම්බන්ධ තිදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබුහ.
වසරකට පමණ පෙර දෙල්කද දී ගැහැණියක මරා දැමීමට මේ අවිය යොදා ගන්නට ඇතැයි පොලීසියට සැකයක්ද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර පලන්න ගෙනත් ඇති ටි 56 . පාතාලය රජයේත් ඉන්නවා විපක්ෂයේත් ඉන්නවා . කොයි පැත්තේ පාතාලෙන්ද දන්නේ නැහැ (නදී)
සගවපු තැන් වල තිබෙන අවි ආයුධ බෝම්බ සොයා ගන්න රැගෙන යයිද දන්නේ නැහැ.බයේ බැහැ මට. ඇඟ වෙව්ලලා, දහඩියත් දැම්මා (නි)