සල්ලි නොදුන්නොත් තරග නොදෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) විස්සයි - 20 කි‍්‍රකට් 2013 15 July 2013
පියා මළදාට පසු දා පුතා සෞදියේ සෞදි අරාබියේ දමාම්හි ගෘහ රියදුරකු ලෙස සෞදි රැකියාව කළ ශ්‍රී ලාංකියෙක් හදිසියේ මිය ගියේය. නාවලපිටිය මාපාකන්දේ&nb 15 July 2013
ශිරාණිගෙ පෙත්සම් හතරක් විභාගයට හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට බලපාන අයිතිවාසිකම් පෙත්සම් හතරක් සහ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල වි 15 July 2013
ව්‍යාපාරික මැරුවැයි අනියම් බිරිය යළි රිමාන්ඩ් පිළියන්දල ව්‍යාපාරික ඉන්ද්‍රජිත් දේවනාරායන (39) මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පානදුරේ සංජීවනී දේවිකා (40) පානදුර මහේස්ත්‍රාත 15 July 2013
මහවැලියට හෙනයක් පාත් වේ මහවැලි ගඟේ ගැටඹේ වරාතැන්නේ ගඟ මැද හක්කිඳ දූපතක පෞද්ගලික විදුලි බලාගාරයක්, සංචාරක හෝටලයක් ඉදිකිරීමට යතියි ගැටඹේ වරාතැන්න ප්‍රද 15 July 2013
ඉන්දියා හොර සල්ලි සමග ලංකාවෙ දෙන්නෙක් රිමාන්ඩ් ඉන්දියා රුපියල් පන්සියයගේ හොර නොට්ටු 587ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වි 15 July 2013
වීසා නැති චීන්නුත් රිමාන්ඩ් වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයෝ සිව් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් ලබන 24 වැනිදා 15 July 2013
පස් වසරකට ක්‍රිකට් තරඟ බලන්න බෑ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ට්‍රිනිඩෑඩ් හා ටොබේගෝ හි පැවති අවසන් ක්‍රිකට් තරඟයේදී ක්‍රීඩා පිටියට බෝතලයක් විසි කළ විජේ අවුටින් 15 July 2013
‘කටපාඩම් උගතුන් අඩුවේවි‘ තාක්ෂණික විෂය ධාරාව උසස් පෙළට හදුන්වාදීමෙන් නුතන විද්‍යාවේ දියුණුවත් සමග යාන්ත්‍රණයේ නියමුවන් ලෙස තාක්ෂණවේදීන් බිහිකර 15 July 2013
‘ගස‘ තනියම එන්න හදයි උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා තුන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී තනිව තරග කිරීම තම පක්ෂයේ බහුතරයකගේ අදහස වී ඇති බව ශ් 15 July 2013
ජාතික ගීය හස්ත මුද්‍රාවෙන් සමාජ ඒකාබද්ධතා සතියේ සමාරම්භක උළෙල අද (15) ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදන 15 July 2013
තාක්ෂණ විෂය ධාරාව එක් වෙයි 2013 වසර සදහා ශ්‍රී ලංකාවේ පාසල්හි උසස් පෙළ සිසුන් සදහා තාක්ෂණ විෂය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ම 15 July 2013
මාතලේ ප්‍රා මන්ත්‍රී අත්අඩංගුවේ මාතලේ පළාපත්වල අවන්හලක කෑම පමා වී යැයි හෝටල සේවකයනට පසුගිය හය වැනිදා පහර දී රුපියල් 40,000ක් පැහැරගත්තැයි සැකපිට මාතලේ ප්‍රාදේශීය සභ 15 July 2013
‘පියාඹන මාළුවෝ‘ බිම වැටෙති ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් අළලා නිර්මාණය කළ ‘පියාඹන මාළුවෝ‘ චිත්‍රපටය ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක හමුදාවට අපහාස කළ බව කියම 15 July 2013
උතුරට විග්නේශ්වරන් උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා නම 15 July 2013
රස කැවිලි අස්සේ හැට ලක්ෂයක කුඩු පාකිස්තානයේ සිට ගෙන්වූ රසකැවිලි ටින් දෙකක බහා රුපියල් ලක්ෂ 60 ක පමණ ‘බ්‍රවුන්ස් ෂුගර්‘ හෙරොයින් කිලෝවක් සමග පකිස්ථානුවන් දෙ 15 July 2013
අපරාධ ඕ.අයි.සී පගා අරං ත්‍රිකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ එන් අන්වර් රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව 15 July 2013
නංගිගේ පෙමට හරස් වු ප්‍රා.මන්ත්‍රී පොලීසියේ ප්‍රේම සබඳතාවක් ඇතිකර ගත්තේ යැයි සිය නැගණියට දෑත් බැද අතින් පයින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශ 15 July 2013
බස් හිමියාට ඇප පසුගිය බ්‍රහස්පතින්දා (11) පැවැති පෞද්ගලික බස් වර්ජනයට හවුල් නොවු බස් සේවකයිනට තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් කළ සිටි බස් හිමියකු 15 July 2013
පොලීසියට බ්ලේඩ් ප්‍රහාරයක් කොට්ටාව මහල්වරාවේ රාත්‍රි කාලයේ ගැවසුණු පුද්ගලයකු ගෙන් ප්‍රශ්න කරන්නට ගිය උප පොලිස් පරික්ෂකවරයකු හා කොස්තාපල්වරයකු බ්ලේඩ 15 July 2013
කොළඹ සිට මත්තල යන්න පැය දෙකහමාරයි මාතර ගොඩගම සිට හම්බන්තොට මත්තල දක්වා ඉදිකරන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මැනීම් කටයුතු අරඹා ඇත. ආරම්භයේදී මංතීරු හතරකින් යුත් කිලෝම 15 July 2013
දුරකතන කුළුනු බැටරි සියයක් හොරා ගනී අම්පාර දිස්ත්‍රික්කයේ රුපියල් 4500000 ජංගම දුරකතන කුළුනු බැටරි සියයක් සොරා ගෙන ඇති බව පොලිසිය කියයි. ඉගිනියාගල සම්මන්තුරේ කල්මු 15 July 2013
විභාග අස්සේ ඡන්දෙට ගුරු සංගම් විරෝධය මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනිදා ආරම්භ වී 31 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා පැවැත්වීමට නියමිත 15 July 2013
ඇඹිලිපිටියෙත් ඉඩම් හිගයක් ඇඹිලිපිටිය නගරයේ රජයේ කාර්යාල හෝ ආයතන පිහිටුවීම සදහා ඉඩම් නොමැතිවීම ගැටලූවකැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 15 July 2013
හවුන්ස්ලෝ ජනහඬ ක්‍රිකට් තරගාවලිය හවුන්ස්ලෝ ජනහඬ පදනම සංවිධානය කළ තුන් කොන් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වුබව නිවේදනය කර ඇත. ලන්ඩන් නු 15 July 2013
සංජීව බණ්ඩාරට කිසිම සරසවියකට ඇතුළු වෙන්න බෑ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඇප මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහු ශ් 15 July 2013
මගෙ දරුවන්ට වඳින්න හිතෙනවා දරුවන් මෙන්ම දෙමාපියන් ද ආදර්ශමත් විය යුතු බවත්, ඇතැම් දේශපාලනඥයන් ගුරුවරුන් දණගස්වන යුගයක ගුරුවරුන් දරුවන්ගේ පිට පැලෙන්න පහර 15 July 2013
දුමින්ද සිල්වාට එතෙර ගොස් බෙහෙත් ගන්න අවසර අගෝස්තු තුන සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද අවසර දුන්නේය. 15 July 2013
වලව සුපර් ක්‍රොස් තරගාවලියේදී ගයාන් - අශාන් පෙරමුණ ගනිති උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පසුගියදා පැවති ‘වලව සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ යතුරුපැදි අංශයෙන් විශ 15 July 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026