හංවැල්ල කළුඅග්ගල ගම්පොලදී අනතුරට ලක් වු වෑන් හා කැබ් රියක පිරිසක් පාර අයිනේ කතා කරමින් සිටියදී එතැනින් ගිය කුඩා ලොරියකට යට වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලැබීය.
අනතුරක් සිදු කර පළා ගිය බව කියන වාහනය සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාහුල හරි. ඩිමෝ බට්ටා ලොරි එළවන අය හිතන්නේ එයාලා ලොකු වාහනයක් එළවනවා කියලා. එයාලත් පාර බදු අරගෙන වගේ තමයි යන්නේ. තව දෙයක් තියෙනවා කියන්න. ත්‍රී රෝදයි ඩිමෝ බට්ටයි ගෙන්වීම අඩු කළොත් ඉන්දියාවත් ලංකාවට දාන ගණන් බහීවි. (නි)
එදා කැන්ටර්, ඉසුසු, එල්ෆ් ගත් මිනිස්සුන්ට අද ගන්න වෙලා තියෙන්නේ බට්ටො (නි)
බන්දුල,රාහුල,කුඩා ලොරි කියන්නේ ඩිමෝ බට්ටාටද? දුප්පත් මනුස්සයට ගන්න පුළුවන් යතුරුපැදි,ත්‍රීවිල්,ඩිමෝ බට්ටාවගේ පොඩිවාහන විතරයි.ඔය කෑගහන අයට නම් ඇති හොඳ සැප වාහන!!!දුප්පතා ගැනත් හිතන්න. (නි)
බට්ටෝයි, ත්‍රීරෝද රථයි සමාජයට හරිම කරදරයක්. මේවා ප්‍රධාන පාරවල් වලවත් තහනම් කරන්න. (ස)
ඩිමෝ බට්ටයි, ත්‍රීවීල් රථයයි දෙකම එකයි. (නි)
ඩීමෝ බට්ටෝයි,ත්‍රීරෝද රථයි ආනයන බද්ද 100%කින් වැඩි කර ආනයනය අඩු කරන්න. මේවා සමාජයට හරිම කරදරයක්. (නි)
ඩිමෝ බට්ටයි, ත්‍රීවීල් රථයයි දෙකම එක වගේ නෑ නේ බන්දුල මහත්තයෝ පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා නේද...?ඔන්න ලෑන්ඩ් ක්ලුසර් එකයි බෙන්ස් වගේ නෙමෙයි ඩිමෝ බට්ටයි, ත්‍රීවීල් රථයයි.දුප්පතාලගේ වාහනයි පොහොසතාලගේ වාහනයි....(දිල්)