මොරටු මහ නගර සභාවේ 582054 දරණ කැබ් රිය සිකුරාදා උදේ සිට රථ ගාලේ නැතැයි එහි ජ වි පෙ නාගරික මන්ත්‍රී නිශාන්ත ප්‍රදිනාන්දු මෙම කැබි රිය මොරටුව මහ නගර සභාවට සම්බන්ධ පුද්ගලයකු සති අන්තයේදී රැගෙන යනු ලබතියි කියති.
කැබ් රථය ගෙන ගිය බව කියන දිලීප් තෙන්නකෝන් මන්ත්‍රීවරයා පැවසුයේ ඩෙංගු රාජකතාරී සදහා දින දෙක තුනක් කැබ් රථය රැගෙන ගිය බවයි.
නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවසුයේ කැබ් රථය දැන් නගර සභා භූමීයේ තිබෙන බවයි.
පසුගිය සිකුරාදා කැබ් නගර සභාවේ තිබුනේදැයි ඇසු ප්‍රශ්නයට ඔහු නිසි පිළිතුරක් දුන්නේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටු නගර සභාවේ කැබ් එක රථ ගාලේ නොතිබුන එක විතරද ජ.වී.පෙ. දැක්කේ? අලි රිංගන මහා කපොලු තියෙද්දී මේ මීගුලක් නේ දැකලා තියෙන්නේ.(දිල්)
මේක ඉතින් මොරටු නගර සභාවට විතරක් පොදු දෙයක් නොවෙයි. (නි)
ඔහොමහරි කතාකරන්න මිනිස්සු ඉන්න එකත් මදෑ (නි)
කැබ් එක කැඩිලාද? (නි)