5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය... 7 hours ago
Y උපාලි · 1 hour ago යුද්දේ කාලෙ බෝම්බ වලින් මැස්සො වගේ මිනිස්සු මැරෙනවා දැකලා අපේ මිනිස්සු දැන් ලේ කුපිතවෙලා ඉන්නවා ඇත්තේ. දැනුත් මැස්සො ගානට තමයි මිනිස් ජීවිත දාලා තියෙන්නේ. නීතියේ යන්ත්‍රයට තෙල් ටිකක් නොදැම්මොත් ඒකේ දැතිරෝද ටිකත් ගලවාගෙන යයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වෙන්නේ මේ (දිල්)
යුද්දේ කාලෙ බෝම්බ වලින් මැස්සො වගේ මිනිස්සු මැරෙනවා දැකලා අපේ මිනිස්සු දැන් ලේ කුපිතවෙලා ඉන්නවා ඇත්තේ. දැනුත් මැස්සො ගානට තමයි මිනිස් ජීවිත දාලා තියෙන්නේ. නීතියේ යන්ත්‍රයට තෙල් ටිකක් නොදැම්මොත් ඒකේ දැතිරෝද ටිකත් ගලවාගෙන යයි. (නි)
කැලේ නීතිය රජ වෙලාද ? මිනුවන්ගොඩ , ජා ඇළ වැඩි දුරක නෙවෙයි (නදී)
මේ අයට දෙවියන්ගේ සහල් කැවිලද ? (දිල්)