පිටකොටුවේ හත්මහලක් තව මහලකට හේත්තුවේ පිටකොටුව මැලිබන් වීදියේ හත් මහල් ගොඩනැගිල්ලක් ඇළවී ඒ අසළ ඇති කුමාර වීදියේ ගොඩනැගිල්ලකට හේත්තු ඇතැයි ද, තුවාලකරුවන් ගැන වාර්තා වී 07 April 2013
ඉංජිනේරු සිසුවියට සයිකල් චේන් ප්‍රහාරයක් පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක බයිසිකල් චේන් පහරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි. රාත්‍රී 8.30ට පමණ හ 07 April 2013
සගයාගෙ ගිණුමෙන් හොරට 37000ක් අරං දික් ඔය රෝහල් සේවකයකුගේ බැංකු ටෙලර් කාඩ්පත සොරා ගත් තවත් සේවකයකු රුපියල් 37000ක් හොරෙන් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කිය 07 April 2013
හිටපු මහ ඇමතිගෙ වත්තෙ මුරකරුට ගහලා දකුණු පළාතේ හිටපු මහ ඇමති එච් ජී සිරිසේන මහතාගේ අකුරැස්ස පොල්වත්තේ මුරකරුට පහරදී මුදල් උදුරාගත්තේයැයි කියන පුද්ගලයෙක් සැකපිට අත 07 April 2013
සේරම් (89*) - ලොකුහෙට්ටිගේ (78) මුවර්ස් ලකුණු 248 ක් ඉදිරියට ගෙනෙති ඉන්දික ද සේරම් (නොදැවී 89) සහ දිල්හාර ලොකුහෙට්ටිගේ (78) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීම නිසා මුවර්ස් පිල සහ එස 07 April 2013
රට හදන යෝජනා ගැන මාදුළුවාවේ හිමියෝ කතා කරති 19 වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපතික්රමය අහෝසි කිරිම ඇතුළු යෝජනා රැසක් අඩඅංගු කෙටුම්පතක් සාධාරණ සමාජයක් උදෙසා වන ජ 07 April 2013
චොකලට් රුසියෝ ස්විස් වැසියෝ ලෝකයේ දිනපතාම චොකලට් කන වැඩිම පිරිස ස්විට්සර්ලන්ත වැසියන් බව සුරිච් විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාරික විද්‍යා පීඨයේ සමීක්ෂණයකින් 07 April 2013
රාජකීය පුතයි සඟමිත් දියණියයි ලක්ෂ තුනකින් මුලට කොළඹ රාජකීය විදුහලේ ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ සහ ගාල්ල සංඝමිත්තා විදුහලේ පී ඒ මධුෂානි චතුරිකා කුලතුංග අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පළම 07 April 2013
නිට්ටඹුව ට්‍රැෆික් ලොක්කෙක් අද අත්අඩංගුවට? හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් අත්සන් කරගත්තැයි කියන සිද්ධියක් මත ගම්පහ කොට්ඨාසයේ රථවාවාහන අ 07 April 2013
රන් පවුමත් හොරට ගහලා ව්‍යාජ බ්‍රිතාන්‍ය රන් පවුම් විස්සේ නෝට්ටු විසි එකක් සමඟ ඉතාලි ජාතිකයකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. එම මුදල් 07 April 2013
හිඟන්නගෙ පාත්තරේටත් හෙනහුරා වලපනේ කන්දයායේ සමෘද්ධි ලාභින්ගේ රුපියල් 127000ක් වංචා කළැයි කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම් කළ බව කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම 07 April 2013
පාලම හයක් රෝහලට යවයි තලවකැලේ ඩයගම පාලමක් කඩා වැටී හය දෙනෙක් තුවාල ලදහ. අද උදේ 7.30ට මේ අනතුර සිදු විය. 07 April 2013
ලොරිය සෙබළා එලොව රැගෙන යයි කුරුවිට හමුදා කඳවුරේ සිට යතුරුපැදියකින් හොරණ ගුරුගොඩ නිවසට නිවාඩුවට එද්දී හල්තොටදී ලොරියක වැදුණු සෙබළෙක් මරුමුවට පත් විය. 07 April 2013
සිරිපා කන්දත් අල්ලන්න හදයි සිරීපාදයේ නල්ලතන්නියේ ඉඩම් අන්සතු කිරීම මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. 07 April 2013
මාතලේ මිනී වළට ජනපති කොමිසමක් මිනිස් සිරුරු 154 ක කොටස් සහ හිස් කබල් 81 හමුවී ඇති මාතලේ සමූහ මිනී වල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමසමක් පත්කරන බව ජනා 07 April 2013
ජනපති සිරිමා බෝ රදුට අලුත් සහල් පුදයි අලුත් සහලින් සිරිමා බෝ රදුන් පිදීමේ රජ සිරිත අනුව යමින් මහින් රාජපක්ෂ ජනපති මැති ඇමතින් පිරිවරාගෙන අද ඓතිහාසික ශ්‍රී මා බෝධියට පූ 07 April 2013
හෝටලේ කුණු වලට දෙන්නෙක් බිළි දෙහිවල හෝටලයක කුණු වලක් පිරිසිඳු කිරිමට ගිය දෙදෙනකු එහිදි මරුමුවට පත්වුබව ගල්කිස්ස පොලිසිය කියයි මේ දෙදෙනා මස් කෙළියේ ප 07 April 2013
ආනන්ද මෙන්ඩිස් ජීවිතයේ අවසාන ජවනිකාවේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු හා සිනමා නළුවකු ද වන අතුල ශ්‍රී ආනන්ද මෙන්ඩිස් මහතා බලංගොඩ සිට සිය වාහනයෙන් එද්දී අද අලුයම හොරණදී බෝක් 07 April 2013
ප්‍රොමිසරි නෝට්ටුවකට බලෙන් අත්සන් අරන් හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් ගන්නට ගියැයි කියන දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය නිට්ට 07 April 2013
ඇමති ආරක්ෂක රිය විදුලි කණුවේ හැපේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිගේ ආරක්ෂකයන් ගමන් කළ ජිප් රිය ගල්ගමු නගරයේදී විදුලි කණුවක ගැටී විදුලි කණුව කැඩී නගරයටම විදුලිය ඇණ හිටියේ 07 April 2013
විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතාව චන්දිගාර් සරසවියට කොළඹදී අද (6 වැනිදා) නිමාව දුටු අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පි 06 April 2013
මුම්බායි පිලට ලකුණු 9 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ පස්වැනි වැනි තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංස් පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් 06 April 2013
ශී‍්‍ර ලංකා රග්බි පිල ආසියාවේ හොඳම 5 ට එයි කොළඹ හැව්ලොක්ස් පිටියේදී අද (06) පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 49-18 කින් කසක්ස්තානය පරාජය කළ ශ්‍රී ලං 06 April 2013
අරවින්ද ද සිල්වා -ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අයි.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් ”තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්න ඕනා තීරණය මොකක්ද කියලා නිගමනයකට එන්න තරම් ඔවුන් මේරූ අය. ඔවුන් මේ තත්ත්වය හොඳින් තේරුම් අරන් තිය 06 April 2013
අම්මයි පුතයි පන පිටින් ගිනි තියලා ඇහැලියගොඩ පරකඩුවේ රබර් වත්තක ලැයින් කාමරයකට මවත් පුතාත් දමා ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. අසල්වැසියන් ඔවුන් බේරා ගන්නා විට දැඩි ල 06 April 2013
කෞෂාල් (171) - ප්‍රසාද් (47) එස්. එස්. සී. පිල ඉදිරියට ගෙනෙති කෞෂාල් සිල්වා (171) සහ ධම්මික ප්‍රසාද් (47) එක්ව නවවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 102 ක සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ 06 April 2013
ස්විස් ජාතිකයා දුම්රිය පාපුවරුවෙන් වැටේ මාතර මහනුවර සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කළ ස්විස් ජාතිකයෙකු අද සවස පාපුවරුවෙන් ඇද වැටී බලපිටිය රෝහලට ඇතුලත් කර කරාපි 06 April 2013
30 දෙනාගේ සංචිතයට පැරණි මුහුණු 6 ක් එක්වෙයි ජූනි මාසයේදී එංගලන්තයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කල 06 April 2013
අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයත් ආම්ස්ට්‍රෝංට හරස් වෙයි එක්සත් ජනපද දකුණු කලාපීය පිහිනුම් තරගාවලියක් සඳහා ඉදිරිපත් වූ සුප්‍රකට පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝං විසින් ඉදිරිපත් කරන ලද 06 April 2013
කෝටි එකහමාරක පලැටිනම් මුදු රේගුවේ හිරවේ පද්මරාග, ඕපල් සහ පච්චා මැණික් එබ්බවූ වටිනා ප්ලැටිනම් මුදු 32 ක් සහ විදේශීය මුදල් තොගයක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ජපන් 06 April 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026