( දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට ) - ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආර්ථික කටයුතු හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දිවිනැගුම ජාතික වැඩසටහනේ පස්වැනි අදියර 2013 ඔක්තෝබර් මස 11 වනදින ත්‍රිකුණාමලය කාවච්චිකුඩා ග්‍රාමයේදී ආරම්භ විය.
ත්‍රිකුණාමලය දිසාපති ටි ටි ආර් ද සිල්වා නැගෙනහිර පළාත්සභා සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මහත්මිය ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් සෂිපබා ජලදීපන් මහත්මිය පැල රෝපණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1 සිට 4 දක්වා වූ අදියර වලට මොකද වුණේ? (නි)
ගොවීන්ට වෙලාවට පොහොර බීජ සහ ජලය නොමැතිව උද්ගෝෂණ කරනවා.එම ගොවීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී විශාල මුදලක් වැයකර උත්සව පවත්වමින් ජනමාධ්‍ය වලට මාතෘකාවට අදාල නොවන දේ ඉදිරිපත් කරනවා.අනවශ්‍ය තැනක පැළ කීපයක් සිටුවනවට වඩා පළමුව ගොවීන්ගේ ගැටළු නිරාකරණය වන්නේ නම් එක්පැත්තක් හෝ සංවර්ධනය වනු ඇත (නි)
මොනවද මේ වවන ගස්? මේ මහත්තයල ගියාට පස්සේ මේ ගස් බලන්න පිළිවෙලක් තියෙනවා නම් ගස් වවන එක හොඳයි. අලින්ගේ කැලෑ ළඟ පදිංචි අයගේ ගෙවල් වටේට ගජමදාරා දෙහි, කටුවැල්බටු, තේක්ක, දුරියන්, හන, මිරිස්.. ...වගේ ගස් වවලා ඒ මිනිස්සුන්ට ඉගැන්නුවා නම් කොච්චර වටිනවද? මිනිස් - අලි, ජීවිතත් බේරෙනවා. කොච්චර වියදමක් මේ උත්සවේට ගියාද කියලත් හොයල දැම්ම නම් ප්‍රවුර්තිය සම්පුර්ණයි නේද? (නදී)