( ප්‍රදීප් චන්දන ඇල්පිටියේ සිට ) ඇල්පිටිය මිරිස්වත්ත එකමුතු සර්වෝදය පෙර පාසලේ දරු දැරියන්ගේ අත්කම් දැක්මක් ඇල්පිටිය මිරිස්වත්ත ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය නැරබීමට විශාල පිරිසක් පැමින සිටි අතර විවිධත්වයෙන් යුතු අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයට තබා තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිවිශිෂ්ට අත්කම් නිර්මාණ දැක්මකි (ම)