( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සිටින පුනරුත්ථාපනය වන කොටි ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් පැවැත්වූ වෘත්තීය පුහුණුව අවසානයේ සහතික පත් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා බූස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට රාජ්‍ය බුද්ධි සේවා හා ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිස්ට, අධ්‍යක්ෂ පොළිස් අධිකාරී අසංක කරවිට, බූස්ස ඒකකය භාර සහකාර පොළිස් අධිකාරී ජගත් නිශාන්ත මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd