ජලයෙන් සිදුවන හදිසි ආපදාවන්හිදී සාමාන්‍ය ජනයා බේරා ගන්නා අයුරු පෙර පුහුණූ වීම් වැඩසටහනක්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව පානදුර මුහුදු වෙරළේදී  අද උදෑසන සිට පවත්වයි.

ගුවන් හමුදාවේ හැත්තෑපස් දෙනක් පමණ මෙම පුහුණු වීමේ යෙදෙති.