පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ලකුණූ ක්‍රමය  නිවැරැදි කරන ලෙසත් නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත් ඉල්ලමින්  සමස්ත ලංකා  තරුණ සමිති සම්මේලනය  අද (15)  බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.