සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නිශාන්ත මුතු හෙට්ටිගම මහතා අද (15) වැඩ ඇරැඹිය.
එම අවස්ථාවට අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ,එ ජ නි ස මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරුද බිරිය හා පවුලේ සමාජිකයෝද ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බය නැතුව කියන්න පුළුවන්, හොඳ අනාගතයක් තිබෙන මිනිසෙක්" ඔව් ඔව් එයට හොඳ අනාගතයක් තිබෙනවා අපට තමයි අනාගතයක් නැත්තේ. (ස)
කවුද මොවුන්ට ඡන්දෙ දුන්නේ? (නි)
දෙවියනි! (නි)
මම එයාව දන්නවා පාසල් යන දවස් වල ඉඳලා. ඔය දැන් කියන චණ්ඩි වැඩ ඒ කාලේ නම් තිබුනේ නැහැ (නි)
සෑහෙන කාලයක ඉඳලානේ බලාපොරොත්තු වුණේ. දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට, මන්ත්‍රීවරියන්ට එහෙම හරියට සතුටු ඇති නේද? (නි)
අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (ස)
බිම බලන්නයි,සපත්තු ලේස් දාන්නයි .තව ඉස්සරහට අමාරු වේවි ඒවා කා හරි ලවා හෝ කාට හරි බාර දෙන්න තමයි වෙන්නේ (අ)
මට නම් ඔයාලගේ බල තිබුනත් එකයි, නැතත් එකයි. අපට කවුද බය, අපි කාටද බය? (නි)
මොනවා කළත්, කිව්වත්, මෙතුමාට මිනිස්සු ආදරය කරන නිසානේ ගාල්ලේ වැඩිම මනාප අරගෙන දිනුවේ. මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් මහත්මයෙක්. සුබ පැතුම්! සුබ අනාගතයක්! (නි)
මේ දන්නැති නිසා අහන්නේ? අපේ රටේ දැන් අමාත්‍යවරු කී දෙනෙක් ඉන්නවද? (ස)
ගමේ ජනතාව සමඟ සමීප සම්බන්ධකම් තිබෙන අමාත්‍යංශයක්.ගාල්ලට විතරක් නොවෙයි දැන් මුළු රටටම වැඩ කල හැකියි. ඔබතුමාට සුභ පැතුම්! (ස)
නැකතට වැඩ පටන් ගත්තට වෙලාවට වැඩ ඉවර කරයි ද ? (ස)
දැන් පෙන්නමු වැඩ.සුබ පැතුම්! (නි)
ඔබට සුබ අනාගතයක් ....... (ස)
තව බස් ස්ටෑන්ඩ් කීයක කම්බි කපයි ද දන්නෑ. (ස)
පෙන්නයි ඉටිගෙඩියක් (අ)
අශ්චර්ය ඇත ලග ගිනස් වාර්තාව (අ)
මිනිහ ඉන්නවා වගේ දෙකක් වෙයි. පුපුරයිද දන්නේ නෑ. දැනුත් ඇමති කෙනෙක්ගේ තරමට ඉන්නවනේ. (අ)
මිනිස්සුන්ට ළඟට ආවට වැඩක් නෑ අජිත් මහත්තයෝ, මිනිසුන්ට වැඩක් කරන්නෙ නැත්තම්. (ස)
නියමයි මුතු අයියා නියමයි (නි)
ගාලු දිස්ත්‍රික්කයට වැඩක් කළ හැකි රජයේ නියෝජිතයෙක්, ඔබට සුබ අනාගතයක්! මෙතුමාවත් ගාලු දිස්ත්‍රික්කය, විශේෂයෙන් ගාලු නගරය සංවර්ධනය කළොත් හොඳයි. (නි)
අපේ රටට දෙවියන්ගේම පිහිටඊ (අ)
බය නැතුව කියන්න පුළුවන්, හොද අනාගතයක් තිබෙන මිනිසෙක්. (නි)
දෑසේ කඳුළු ඉතිරිව නෑ හඬන්නට.....එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට..... (ස)
අප කළයුත්තේ කුමක්ද? (නි)