මහදවාලේ පිළියන්දල දී රුපියල් ලක්ෂ 50 ක් පමණ භාණ්ඩ සොරකම් කලැයි කියන සහෝදරයන් දෙදෙනකු හා ත්‍රී රෝද රථ රියදුරකු ඇතුළු සිවි දෙනෙක්  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.