( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - මාධ්‍යවේදී වේරගොඩගේ සජීව විජේවීර පොඩිත්තන් වෙනුවෙන් ලියූ වැස්ස, හදහාමි, අලි බලන්න සවාරියක්, කිරිදත් නැමැති පොත් හතරත් මානසික රෝග පිළිබද පරීක්ෂණ හා ගවේෂණ පදනම් කර ගනිමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සමග කළ සාකච්ඡා ඇසුරින් භූතයන් සමග කතා ඉරිදා ලංකාදීපයට ලියූ කතා මාලාව "භූත කතා හා මනෝ විකාර " නමින්ද, අර්නස්ට් චේ ගවේරා ලතින් ඇමෙරිකාව හරහා කළ සංචාරය පිළිබදව ඉරිදා ලංකාදීපයට ලියූ කතා මාලාව " චේ යතුරුපැදි සවාරිය" නමින්ද, පොත් හයක් දොරට වැඩීමේ උත්සවය ඔක්තෝම්බර් 09 දින ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේදී පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ඇති භූත කතා හා මනෝවිකාර කෘතිය ලබා ගන්නේ කෙසේද?