කොළඹ අසරණ සරණ සමිතිය විසින් 23 වැනි වරටත් සංවිධානය කළ ජායිපූර් කෘතිම අත්-පාද පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙල 2013 ‘එඩෙක්ස් 2013‘ බොරැල්ල වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේ දී අද පැවැත්විණි.
400 දෙනෙක් පමණ මෙම ක්‍රීඩා උළෙලේ දුර පැනීම, කවපෙත්ත විසි කිරීම, යගුලිය දැමීම, බයිසිකල් තරඟ ඇතුළු ජවන හා පිටිය ඉසව් 57කට සහභාගී වූහ.
ආබාධ සහිත වුවත් ඔවුන්ගේ ක්‍රී කුසලතා ලොවට කියා පෑමත්, ඔවුන් සමාජයේම කොටසක් බව ඔවුන්ට තේරුම් කර දීමත් මෙයි අරමුණ බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් ක්‍රියාවක් (නදී)
සංවේදී දසුන් ටිකක් (දිල්)
ඉතාමත්ම සංවේදී දසුනක්.(දිල්)