බුලත්සිංහල කරගහහේනේ ත්‍රිරෝද රියදුරකුට වෙඩි තුනක් තබා ඔහුගේ නවස අසළදී ඝාතනය කරන්නට ඇතැයි සැකපිට ජෝඩුවක් අත්අඩංගුවට ගනු ලැබුහ.
මීට කළින් අවස්තාවකදී ඔහුගේ පාදයක් කපා ඔහු අංගවිකල කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පුදගලයකුගේ සහෝදරයකු හා ඔහුගේ බිරිය මේ දෙදෙනා බව පොලීසිය පවසයි.
පාදයක් කළීන් අහිමිවී සිටින ඔහු අත්වාරුවෙන් ගමන් කරයි.ඔහු දැන් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දාපු අදහස පල කලේම නැහැ.ඒක සැර වැඩිද මන්දා. ඒක හන්ද මෙහෙම කියන්නම්කො. වෙඩි පහරට ලක්වූ ත්‍රිරෝද රථ රියදුරෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේදී මිය ගියේය. මේකවත් දායිද දන්නේ නේ. (නදී)
කොහේ තියෙන නහී වේරේණ වේරාණි යක්ද ? මේක ධර්ම ද්වීපය හලෝ. තකට තක මිසක නොතකට තකන එකා දුකට පිහිට නොමවී පැන දුවන එකා එකට ඒක නොකොට පසුබා සිටින ඒකා මොකට වැදුවාද උගේ මව් නොඉඳ නිකා. එස් මහින්ද හිමි,(දිල්)
ලංකාවේ අපරාධ මැඩපැවැත්වීමට ශරියා නීතිය හොදයි කියලයි මම නම් කියන්නේ (නි)
අනේ මාධ්‍ය දෙන තුන් තේරවිලි ?(දිල්)
තේරුනාද ළමයිනේ? (නි)
මොනවද මේ..? (නි)
අනේ මට නම් තේරුනේ නැහැ (නදී)
අනේ මන්දා රජය කෙසේ හෝ මෙවැනි පරාද නැවැත්වීමට කටයුතු කළ යුතුයි. . මරණීය දණ්ඩනය අපේ වගේ රටවලට අවාසියි. ඔය ගරු සංඝරත්නයෙන් ඉල්ලා ඉල්ලා සිට්න්නේ කරුනාකරලා අපරාද වලට විරුද්දව හඬක් නගන්න. සිගරට් එකෙක්, අරක්කු, ද්‍රවිඩ ජාතිය අල්ලාගෙන කෑ ගහනවට වැඩිය කල යුතු දෑ බොහෝයි.(නදී)
තේරුම් ගන්න අමාරු දැන් කවුද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නේ කියලා (නදී)
මාත් අංච කොරොස් උණා මේ නිව්ස් එක දැකලා !(නදී)
ප්‍රතිචාරයට කම්මැලි වගෙයි.(නදී)
තේරෙන්නේ නැ.... ත්‍රිරෝද රියදුරකුට වෙඩ් තුනක් තබා ඔහුගේ නිවස අසළදී ඝාතනය කරන්නට ඇතැයි සැකපිට ජෝඩුවක් අත්අඩංගුවට ගනු ලැබුහ.-----මෙතන මිනි මරුම ගැනද කියන්නේ? එහෙම නං පාදයක් කළීන් අහිමි වු ඔහු අත්වාරුවෙන් ගමන් කරන ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.???? (නදී)
අනේ හැබැටම මේක ලිවුවේ කවුද?මොන්ටිසෝරි සිසුන් සිටිනා දෙමාපියන්ට පත්තර වලට ලිවීම තහනම් කළ යුතුයි.(නදී)
වෙඩි තුනක් තබා ගාතනයට ලක්වූ , ත්‍රිරෝද රථ රියදුරා කොහොමද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ?(නදී)
නහී වේරේණ වේරාණි...... මේක සිංහලෙන් කිව්වත් මේවා කරන අයට වැටහිමක් නැහැ . උන් හිතන්නේ විරුද්ධවාදිය නැති කල යුතුමය කියලා.(නදී)
ඇත්තටම මේක තේරුම් ගන්න බැහැ තුන් තේරවිල්ලක් තමයි.(නදී)