තෙරිපැහැ සිරිධම්ම හිමියන් හා හේලීස් සමූර ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ද අත්සන් කළ ගිවිසුමට අනුව රතුපස්වල කර්මාන්ත ශාලාවන විවෘත කිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීහු කර්මාන්තාව අසලට පැමිණ මීට ටික වේලාවකට පෙර විරෝධතාවක් අරැඹූහ.
තෙරිපැහැ සිරිධම්ම හිමියන් හා හේලීස් සමූර ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ද අත්සන් කළ ගිවිසුමට අනුව රතුපස්වල කර්මාන්ත ශාලාවන විවෘත කිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීහු කර්මාන්තාව අසලට පැමිණ මීට ටික වේලාවකට පෙර විරෝධතාවක් අරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට තව කල් යනකොට වැටහෙයි ඇත්ත මොකක්ද කියලා (නි)
සත්‍යපාල සුපර් මාර්කට් යනකොට බන්දුල පෙරේරා කඩේ යනවා..වෙනස එච්චරයි..කොහොමත් කරුනාරත්නයි සත්යපාලයි හරක් බලන දෙන්නෙක් කියල මමත් මේ ප්‍රතිචාර දන බහුතරයත් දන්නවා..ඔයාල හරක් බලන එක අපිට ප්‍රශ්නයක් නෙමෙය්.කව්රුහරි හරක් බලන එකත් කරන්න එපෙයි..එත් ඉතින් අනිත් මිනිස්සුත් තමන්ට ඕන විදියට දක්කන්න පුළුවන් හරක් කියල හිතන එකයි වැරැද්ද .(අ)
ඇත්ත මොකක්ද? එය අපට හෙළිකරන්න. (නි)
මේක බංගලිදේශයටම ගෙනගියා නම් ඉවරයි (නි)
ඔය ප්‍රශ්නය අවසන් වෙන්න, අවසන් කරන්න කට්ටියක් දෙන්නේ නැහැ කවදාවත්. ඔය විදියට ගිවිසුම් වලින් මෙයින් එදා වේල හොයාගන්න අය මොකද කරන්නේ? (නි)
මේක බංගලිදේශයටම ගෙනගියා නම් ඉවරයි .. හරියටම හරි පිළිතුර.සමහර වෙලාවට උතුරු /නැගෙනහිර පළාතට යන්නත් පුළුවන් (නි)
අජිත් කරුණාරත්න, ඔබ කියලා තිබෙන දෙය කියවන කියවන වතාවක් පාසා මට තනියම හිනා යනවා.ඔබ කතාව ලස්සනට කියලා.ඒත් ඉතින් තේරුම් ගත යුතුම එවුන්ට තේරෙන්නේ නැති හැටි.අජිත් ඔබට ස්තුති. (ස)
අන්තිම වාරයයි මේ. (නි)
මේ මිනිස්සුන්ට පිරිසිදු ජලය ලබාදෙන්න. එතකොට මේ ප්‍රශ්නය අවසානයි (නි)
පරිසර දුෂණයක් නොවන ආකාරයට කර්මාන්තශාලාව ඔතැනම පවත්වාගන යන්න. තවත් තැනකට ගෙන ගිහින් අලුත් කරදර හදන්න ඕනෑ නැහැනේ. මේ කම්හල පරිසර නීති කඩකරලා කියලා වාර්තාවෙලා තිබුනා. සමහර අයට ඒකත් මතක නැතිවෙලා. (නි)
ඒ කියන්නේ සටන පාවා දුන්නාද? (නි)
කර්මාන්ත ශාලාව හම්බන්තොටට හෝ වෙනත් ජන ශූන්‍ය ප්‍රදේශයකට ගෙනයන එක හොදයි. අද ලංකාවේ වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් වැඩිවෙලා, අසම්මත රසානික පොහොර සහ තෙල් භාවිතයෙන්. අපිට වැඩි සැප එපා. සාමාන්‍ය විදිහට අලුත් ලෙඩ රෝග නැතුව ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න හරින්න. (නි)
පාර්ශව දෙකම අඩියක් පස්සට ගියහොත් විසදුමක් ලබා ගත හැකියි. කර්මාතශාලාව වසන එක නෙමෙයි උත්තරය. (නි)
වතුර වනසන අයට අනේ මන්දා......, දුක් විඳිනවා සත්තයි (නි)
පැය 24 වතුර කැපුවොත් අපිට තිබෙන අපහසුතාවය කොපමණද? (නි)
අර ප්‍රභාකරන් කිවුවා වගේ අපේ අයට මතක සතියයි කියලා, ඡන්දයක් තිබුණොත් කට්ටියම පෝළිමේ ගිහිල්ලා කතිරය ගසාවි. ඉතිරිය මැතිවරණයෙන් පසුව බලාගනිමු එහෙනම්... (නි)
බන්දුල පෙරේරා යනු කඩේ යන කෙනෙකි ................... ඔබට අඩු අං 5ක් පමණි.... (ස)
මේක නම් දැන් කරදරයක් වගේ වෙලා. (නි)
මෙචර හොද විසදුමක් දීලත් මේ මිනිසුන්ට ඒත් මදිනේ. (නි)
පරිසර අධිකාරිය, නගර සංවර්ධන, ප්‍රාදේශීය ලේකම්, පළාත් සභාව වැනි ස්ථාන සියල්ලෙන්ම සහ තවත් මෙහි සඳහන් නොවන දෙපාර්තමේන්තු රාශියකින් අවසර ගෙනයි මෙම කර්මාන්ත ශාලාව මෙහි ස්ථාපනය කර ඇත්තේ. මේ අය කෙසේද මෙම අවසරය දුන්නේ? (නි)
රතුපස්වල රඟමඩලේ හාමුදුරුවෝ එක නළුවෙක් පමණයි..හාමුදුරුවන්ට ඕන විදියට පිටපත වෙනස් කරන්න බැහැ..නිෂ්පාදකයෝ, අධ්‍යක්ෂකල තිරෙන් පිටුපස ඉන්නවා..හාමුදුරුවෝ වැපුරුවට හාමුදුරුවෝ වැපුරුවේ අනුන්ගේ කුඹුරක අනුන්ගේ වී..හාමුදුරුවන්ට අස්වැන්න තනියෙම ලැබෙන්නේ නැහැ. හාමුදුරුවෝ තමන් තමයි කෙරුම කියල හිතන් හිටියට ... අස්වැන්න කපන්න ලැබෙන්නෙත් නැහැ.. (ස)
ඔය කර්මාන්ත ශාලාව පෙනෙන මානයේ ඉන්නා මගේ යහළුවෙක් නම් කියන්නේ ගම්පහ කොහොමත් ලවණ ගතිය වැඩියි කියලා. ඔය කර්මාන්ත ශාලාව නිසා වැඩි දෙනෙක් රැකියාව කරගෙන ජීවත් වෙනවලු.මේ රජය තරම් සේවයක් කළ රජයක් ඉතිහාසයේ තිබිලත් නැහැ කියලයි එයා කියන්නේ. (නි)
තෙරිපැහ හාමුදුරුවොත් අහුවුණාවත් ද (අ)
දැන්නම් මේ කට්ටිය හොදටම වැඩියි වගේ. බලාගෙන යනකොට ඉල්ලන් කපු එක හරියි කියල හිතෙනවා. (අ)
මෝඩයන්ට නම් ඕව හොඳ විසදුම් තමයි (අ)
හැබැයි බන්දුල පෙරේරා, නගුලට ගැට ගහලා, දේශපාලන කුඹුර මඩකර ගන්න දේශපාලකයෝ කරන දේ විය ගහට මැදිලා බෙල්ලේ කරගැට ආවත් ඔයාට තේරෙන්නේ නැහැ. (නි)
සත්‍යපාල මොකද කෑගහන්නේ? (නි)
අර ෆ්‍රන්කන්ස්ටීන් කතාවේ කියවෙනවා ඔහු හදපු සත්වයා අන්තිමට ඔහුටම පාලනය කරගන්න බැරිවෙලා ලොකු විනාශයක් වුන හැටි. හාමුදුරුවන්ටත් ඒකම වෙන්නද යන්නේ? දැන් විරෝධතාකරුවන් හාමුදුරුවන්ටත් කියන දේවත් අහන්නේ නැති තත්වෙකට පත්වීගෙනද එන්නේ? (අ)
සත්‍යපාල, මෙකුන්ට ඔහොම කෙවිටෙන් තලලා විතරක් මදි. නගුටත් කරකවල දෙපරන්ද ට කෙවිටෙන් ඇනලා කුති කවන්න ඕනේ, එතකොට අම්බරුවෝ තව හයියෙන් දුවලා කුඹුර නියමෙට හාල දෙයි. පස්සේ හති වැටුනම හෙවනකින් ගැටගහල දාමු. (ස)
මේ එක සමාන නම් ලැබෙන අයට ඇත්තටම එකම ගතිගුණ සහ මොළය පිහිටන හැටි හරි පුදුමයි නේද? (නි)
රටට ආදායමක් එන මාර්ග, කම්හල් වහලා අපේ අතේ තියෙන තුට්ටු දෙකත් දන් දීලා ජනතාව බදු ගෙවද්දී, සමහරුන්ට නම් නොමිලයේ විදුලිය, දුරකතන දීලා, තව ඉල්ලන ඉල්ලන ආධාරත් දීලා ඉන්නවා නම් ඔය මොනවත් නැහැනේ? (නි)