කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් ගත් විශේෂ දුම්රියක නැරඹුම් මැදිරිය කොටගල හා තලවාකැලේ අතර 113 සැතපුම් කණුව අසළදී පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය බලධරයෝ කියති.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් ගත් විශේෂ දුම්රියක නැරඹුම් මැදිරිය කොටගල හා තලවාකැලේ අතර 113 සැතපුම් කණුව අසළදී පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාද දුම්රියක් හරියට වෙලාවට අවසාන දුම්රිය පොළට ගිහිල්ලා තියෙන්නේ? උඩරට දුම්රිය,මුහුදුබඩ දුම්රිය,උතුරු දුම්රිය සෑම එකම හැමදාමත් පීලි පනිනවා. (නි)
දෙවැනි පන්තියේ පෙට්ටි හිස් ,තුන්වෙනි පන්තිය මිනිස්සු තදවෙලා මිරිකිලා හිරවෙලා යන්නේ දෙවැනි පන්තියේ ටිකට් ගත් අයෙයන්නෙත් තුන්වෙනි පන්තියේ හේතුව කලින් වෙන් කර නොතිබූ නිසා කෝච්චි පෙට්ටි සමබරව නොමැති නිසා පිලි පනින්න ඇති. (දිල්)
වරායවල් වලට වැඩිය ඒ මුදල් හොද දුම්රිය මාර්ග, අලුත් එන්ජින් හා පෙට්ටි වලට වියදම් කරනවා නම් හොද දුම්රිය සේවයක් දෙන්න පුළුවන්. දැන් තිබෙන කැනඩාවේ එන්ජින් අවුරුදු 50 කට වැඩිය පැරණි ඒවා (නි)
මේ පිලි පැනිලි ගැන වහාම සොයා බැලිය යුතයි.අර කිවා වගේ නිතරම මේක වෙනවා.අපේ රටේ නිලදාරීන් වගකීම් වලින් තොර ඉතාම සුව පහසු ලෙස තම රජකාර්ය කරගෙන යනවා.ඉතාම ඉක්මනින් මේ පිලි පැනීම් වලට හේතු ඉදිරිපත් කරන ලෙස මම එයට අදාල නිලදාරීන් ගෙන් ඉල්ලා සිටිනවා.නැත්නම් ඉල්ලා අස්විය යුතුයි.මට කො ච්චි පිලි පැන්නට කමක් නැ, නමුත් මට හරි ඊරිසියාවඇතිවෙනවා මේ නිලදාරීන් කිසිම දෙයක් වැරදි නැති ආකාරයෙන් වග කිමකින් තොර කරන රැකියාව ගැන(දිල්).
ගොඩක් වෙලාවට සති අන්තය හෝ දිගු නිවාඩුවක් තිබෙනකොට ප්‍රධාන දුම්රිය මාර්ගයක මෙවැනි ප්‍රශ්නයක් වෙනවා .මම මේ ගැන ගොඩක් දුරට විමසිල්ලෙන් පසුගිය කාලය පුරාවටම සිටිය. මට නම් හිතෙන්නෙම මේවා පුද්ගලික බස් මාෆියා වත් සමග දුෂිත දුම්රිය නිලදාරීන් කිහිප දෙනෙකුගේ වැඩ වගේ .මෙවැනි සිදුවීම් ගැන පසුගිය අතීත වාර්තා සමග සංසන්දය කිරීම මගින් යම් අදහසක් බලධාරීන්ට ලබාගන්න පුළුවන් බව මගේ හැගීම.(දිල්)