පොතුවිල් නගරය හරහා අද සවස 4 ට හමා ගිය සැඩ සුළගකින් පොතුවිල් පොදු වෙළෙදපොළේ වහලය හා කඩ සාප්පු කිහිපයක වහළ ගැලවී ගීයේය. පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කාර්යායේ වහළටද දැඩි හානි වී තිබිණි. පොතුවිල් නගරයේ විදුලියද විසන්ධි වී තිබු අතර විදුලි බල මණ්ඩලය ප්‍රාදේශිය සභාව හා පොලීසීය එක්වී නගරයේ ඇති සුන් බුන් ඉවත් කිරීමට කටයුතු කළේය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතුවිල අලුත් හෝල් එකක් හදල වගේ ..(අ)