වී ඒ සුගතදාස සමරයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයකු මෙන්ම හිටපු ක්‍රීඩා අමාතයවරයකු වු වී ඒ. සුගතදාස මහතාගේ 40 වැනි ගුණසමරුව අදට යෙදි 10 July 2013
මහේලගේ 400 වැනි එක්දින තරගය හෙට බටහිර ඉන්දීය කොදෙව් සමුහයට අයත් ටි්රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව 10 July 2013
පොත් ප්‍රමිති වැඩමුළුව 25 -26 නිවැරදි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක පොත් සැකසීමේ ප්‍රමිති පිළිබද මුද්‍රණකරුවන් ,ප්‍රකාශකයින් හා ලේඛකයින් දැනුම්වත් කි 10 July 2013
ව්‍යාපාරිකයාට ඇප නොදෙයි 21 හැවිරිදි තරුණයකුට කොළඹ සමාජ ශාලාවකදී පහරදුන්නැයි කියන ව්‍යාපාරිකයකුට ඇප දීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රත 10 July 2013
රනිල් ස්වාධීන කොමිෂන් ඉල්ලයි රටේ පවතින උග්‍ර ජීවන අර්බුදයට තිබෙන එකම විසඳුම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බළ ගන්වා ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කි 10 July 2013
පාර හදන්නැයි පාරේ වාඩිවී විරෝධයේ අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය සුමේධගම කන්තලේ වාන් ඇල වැසියෝ අද ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ගය 10 July 2013
හෙදිය නාද්දී පින්තූර ගන්න ගිහින් සුළු සේවක නාගනී කොළඹ ජාතික රෝහලේ හෙදියක නාද්දී ජංගම දුරකථනයකින් වීඩීයෝ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරයකු මේ ම 10 July 2013
සිරි පැරකුම් විරෝධතාවටත් දින ලැබේ සිරිපැරකුම් චිත්‍රපටයේ පිටපත් 55 ක් නිකුත් කිරීමට එරෙහිව සීමාසහිත ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීනගේ සංසදය ගොනු කළ රීට් පෙත්සම සල 10 July 2013
පුල්මුඩේ පිරිස් කළමණාකරුට ගහලා පුල්මුඩේ ලංකා ඛණිජ වැලි සංස්ථාවේ වැඩබලන පිරිස් කළමණාකරුට අනියම් සේවකයින් පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන 10 July 2013
පළාත් සභා ඡන්දයට එතෙර නිරීක්සුවෝ වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා තුනේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පළපුරුදු විදේශිය නිරික්ෂකයින් දස දෙනකු මෙරටට පැමිණිමට 10 July 2013
බුද්ධගයා ප්‍රහාරයෙන් හෝටලේටත් වදී බුද්ධගයාවට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයේ පාඩුව ඉන්දියාවට බව බුද්ධගයාව අවට හෝටල හිමියෝ දුරකථනයෙන් පැවසුහ. පදික වේදිකාවේ සුළු 10 July 2013
සරසවි සිසුහු වීදි බසිති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සම අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කි 10 July 2013
ගැමුණුගෙ වර්ජනයට මාතරින් එක බසයක්වත් නෑ ගැමුණු විජේරත්න මහතාගේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මැදියම් රැයේ අරඹන්නට යන වර්ජනයට දකුණු පළාත් සීමා සහිත මාතර දිස්ත්ර 10 July 2013
බුද්ධගයා ඔත්තුවට ඉන්දියා රුපියල් දසලක්ෂයක තෑග්ගක් බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට වග කිව යුතු බෝම්බකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙන ඔත්තුවට ඉන්දියා රුපියල් ලක්ෂ 10ක් (ශ්‍රී ලංකා රුපියල් ල 10 July 2013
සෝනියා ගාන්ධි බුද්ධගයාවේ ඉන්දියාවේ පාලක සභාග රජයේ සභාපති සෝනියා ගාන්ධි ස්වදේශ ඇමැති සුෂිල් කුමාර් ෂින්ඩ් සමග අද (10) බුද්ධගයාවට ගියාය. ත්‍රස්තවාදී ප්‍රහ 10 July 2013
මූදට සැඩ සුළං ඉදිරි විසි හතර පැයේ පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ දී සුළඟේ වේගය පැයට කිලෝමීටර 7 10 July 2013
හිරු පාපැදි සවාරියේ ශූරයා ලක්ෂ්මන් ‘හිරු’ රේඩියෝ නාලිකාවේ 15 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබූ සිව්වැනි ‘හිරු පාපැදි සවාරිය’ ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුද 10 July 2013
මාෂල් 10 වැනි අදියර දිනද්දී කි‍්‍රස් කහ බැනියම රැකගනී ශත සංවත්සර ප්‍රංශ සවාරියේ දහවන අදියර ජය ගැනීමට ජර්මනියේ මාෂල් කිට්ල් සමත් විය. ඔහු ආගෝස් ෂිමානෝ කණ්ඩායම නියෝජනය කරයි. ජර්මන් ජාත 10 July 2013
‘‘ඉස්සෙල්ලාම මම රඟපෑවේ පිරිමි චරිතයක්’’ පබාවතී කොහෙද යන්නෙ? කලාකරුවා ගෙදර යනවා. ඇඳිරි නීතිය වෙලාවෙ මොකද? පබාවතී එහෙම කියලා බඩගින්නෙ ඉන්නයැ. කලාකරුවා අද 10 July 2013
හොඳ කුඩම්මලාත් ඉන්න බව පෙන්වූ හොඳ චිත්‍රපටයක් මගේ තිරපිටපතට අනුව නිෂ්පාදනය කෙරුණු ”සිටු දියණිය” චිත්‍රපටයේ මට ප්‍රථම වතාවට ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණා. ම 10 July 2013
අපේ පසුබෑමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ අසනීපත් බලපෑවා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලද පසුබෑමට හේතුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අසනීපයෙන් සිටිම 10 July 2013
හිටපු කොටි කෙල්ල පිළිස්සී මරුට කොටි සංවිධානයේ සිට පුණරුත්තාපනය වූ කන්දසාමි පුවනේශ්වරී (23) හෙවත් ගෞරි පිළික්සුම් තුවාලවලින් අද මරුමුවට පත් වූවාය. දින 20කට 10 July 2013
දනූනගේ ආච්චිට නිදහස ඉල්ලයි වරෙන්තුකරුවකු වන ධනූන තිලකරත්නට රැකවරණය දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමලා තිලකරත්නට (85) එරෙහිව පවරා ඇති නඩුවේ විත්ති වාචක නොගෙනම 10 July 2013
බුද්ධගයා ප්‍රහාරයට රුහුණේ විරෝධය බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පළකරමින් ‘අපි බෞද්ධයෝ‘ සංවිධානයේ මහා සංඝරත්නය හම්බන්තොට සිරිබ 10 July 2013
අනතුරකට අත වනයි පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ එළුවිල වෙල් යයේ අනවසරයෙන් ගොඩ කළැයි කියන ස්ථානයේ මේ වනවිට අවදානම් සහිතව මහල් ගොඩනැගිලක් ඉදිකරන අතර එ 10 July 2013
බුද්ධගයාවේ මහ සෙනග ලොව පුරා බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වූ දඹදිව බුද්ධගයාවේ ආගමික වතාවත් සිරිත් පරිදි සිදු කරන බව බුද්ධගයාවේ මහාබෝධි මධ්යස්ථානාධිප 10 July 2013
බුද්ධගයා බෝම්බයට හතරක් සැකපිට බුද්ධගයා බෝම්බ පිපිරීම තමන් කළ බව කැනඩාවේ සිට ඉන්දියා මුජහිදීන් සංවිධානය ට්වීටර් වෙබ් අඩවියෙන් කර ඇති ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයන 10 July 2013
ගස් හැදෙයි මල් එයි ඒත් ගෙඩි නෑ ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි භීජ ගොවීනට අළෙවි කළ බව කියන ආයතනයකට මුදල් ගෙවීම අත්හිටවූ බව මාතලේ කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය කේ ඒ එම 10 July 2013
පැරීසියේ මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය පැරීසියේ එක්සත් ජාතික පක්ෂය වසරකට වරක් පවත්වන මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් ශූරතා තරගාවලිය පැරීසියට නුදුරු බගතලේ 10 July 2013
පොලිස් සංදේශය බුත්තල - විශේෂකාර්ය බලකාය මොණරාගල දරගොඩයායේ තේක්ක වනයට ඇතුළු වි දැව කපමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ. 10 July 2013
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය .. 17 August 2026