එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇතුළු පස් දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි සැකපිට ව්‍යාපාරික මාලිංග හර්මන් ගුණරත්න (65) ලබන 14 වැනි දා තෙක් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් මාතර රෝහලේ දී රිමාන්ඩ් කරනු ලැබීය.
සෙනසුරාදා මාතර නගර සභාව ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමේ දී ඔහු ද තුවාල ලැබීය.
ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරුණු දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රා ඇමරිකාව, වෙඩි තියපු කෙනා නෙවෙයි රත්තරන් කියන්නේ වෙඩිකාපු කෙනා, මෝඩකමට නොදන්නා දේ කියවන්නේ නැතුව ඉන්න.(නදී)
අදහස් දක්වන අය අතර අමුතුම ජාතියේ අයත් ඉන්නවා (නි)
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පටන්ගත්තේ 1970 ඡන්දෙන් පස්සේ. අතුරු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්තේ 1973 කාලයේ. මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා. (නි)
වෙඩිතියන ෆොටෝ, වීඩියෝ ඔක්කොම තියෙනවා. තාමත් සැකපිට ද රිමාන්ඩ් කරන්නේ ?? (නි)
අරහෙම පොලු අරන් අරන් ඇවිත් ඩෝර් ඩෝර් ගාලා නෙලන කොට වැඳගෙන සාදු සාදු කිය කියා ඉන්න එකද කරන්න තිබුනේ? අනේ ඔය දන්නා කෙනෙක් ඉන්නවනං ඒ ගැන අදහසක් දක්වන්නකෝ තරහ නැතුව. (ස)
පව් අනේ.(අ)
අනේ පව් අහිංසකයා ! (නි)
ආවේගකාරී පුද්ගලයින් නැවත සමාජයට මුදා හැරීමේදී කල්පනාකාරී වන්න (නි)
දැන් සැප ඇතිනේ..(නදී)
නම රත්තරන් උනාට ..... වැඩ බෙලෙක් .(නදී),
මෙයා වෙඩි තියනකොට ආවේසයකින් වාගේ වෙඩි තබලා තියෙන්නේ ,ජංගම දුරකතනයකින් කල වීඩියෝ පටය දුටුවිට ත්‍රාසය සහ හාෂ්‍ය මට දැනුනා.(නදී)
වඳුරට කඩුවක් ලැබුණා වගේ.... (ස)
සාමකාමී පාගමනට තුවක්කු ආවෙ කොහොමද ?(නදී)
තුවක්කුව අලුත් සාමයේ ආරක්ෂකයා. කොකා තමයි වැරදි කාරයා.(නදී)