මාළු පැටවූ ලොරියක් රියදුරු බලපත් රහිතව රත්ගම සිට බේරුවලට පදවාගෙන ආ බව කියන අවුරුදු 14ක දරුවකුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියම කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය බලපත් රහිත පුද්ගලයකු සේවයේ යෙදවීයැයි දරුවාගේ පියාට රුපියල් 8000ක දඩ නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්න වැරදි වලට ලොකු දඩ ගසමු.(නදී)
දරුවාව නිදහස් කරලා තාත්තාව අවම වශයෙන් අවරුදු දෙකකටවත් හිරේට යවන්න නැත්නම් අයෙත් කොල්ලව වාහන එලවන්න පොලබාවි. (නදී)
හොඳ පුතා වගේ අනික් දවසේ තාත්තව අංගොඩ එක්කරගෙන යන්න බෙහෙත් ටිකක් ගන්න .(නදී)
සෙල්ලම්ද කොල්ලෝ? (නි)
8000, මදි නේද... ලක්ෂ 8ක් වත් උනානම්, තම මිනිස්සු බලාගෙනවත් හැදෙයිනේ. .(නදී)
මොන තරම් මෝඩ වැඩක්ද මේ පියා කරලා තියෙන්නේ ? (අ)
මේක හරි හපන්කමක් කියලා මේ තාත්තලා හිතන්නේ. (නදී)
මේ වගේ විශේෂ වැරදි වලට අයකරන දඩය හොඳටම මදි ...(නදී)
කොල්ලට අවසර දුන්නේ බල්ලා...(නදී)
තාත්තට දඩ ගහලා කොල්ලට මල් මාලයක් දාන්න තිබුනේ. මොකද ඒක කරලා තියෙන්නේ "ලයිසන්" අරගෙනත් මිනීමරන රියදුරන්ටත් කරන්න බැරි හපන්කමක්නේ. කවුද දන්නේ මේක අනාගතයේදී කුමාරවරුන්ටත් අභියෝගයක් වෙයිද කියලා. කොල්ලට සතර වරම් දෙවි පිහිටයි. (නි)
මේකෙන් පාරේ ගමන් කරන මගීන් කි දෙනුකුගේ ජීවිත නැතිවෙන් න තිබුන ද ? මට සිතෙන් නේ නම් එම දරුවාගේ පියාට රුපියල් 8000 ක දඩය ගෙවන එක මොන කජ්ජක් ද ? (අ)
කොලුවා පොඩි උනත් හදිස්සියකට අනතුරක් නොකර,බය නැතිව ලොකු වැඩක් කරලා තියෙන්නේ. අනාගතයේ දක්ෂ රියදුරෙක් වේවායි ප්‍රර්ථනා කරමි!.(නදී)
දඩය නම් හොදටම මදිය, ළමයාගේ පියා අපායේ මාළු කන මාළු ව්‍යාපාරිකයෙක් ,දැනෙන දඩයක් දෙන්නනේ තිබුනේ ,කාටත් දැනෙන්න ,.(නදී)
දැන් ඔය ත්‍රිවිල් තියන ගෙවල්වල අවුරුදු 8,10 වගේ වයස්වල ළමයි පවා ඒවා පදවනවා. සම්පුර්ණ දෙමාපියන්ගේ වරද. 8000 මදි.(නදී)
මෙයා පියෙක් නෙවෙයි.(නදී)
තාත්තට කොල්ල ෂුවර් හින්දනේ . මගේ කොල්ලොත් ඔය වගේ. කොල්ලට ඉක්මනට ලයිසන් එක අරන් දෙන්ට. (නදී)
දරුවෙකුට වාහන පදින්න පුරුදු කරණ එක හොදයි. විශේෂයෙන් කොල්ලෙකුට.නමුත් එය කලයුතු විදිහක් තියනවා. (නදී)
අයියෝ මේක මහා ලොකු දෙයක් නෙවෙයි. ටිකිරි කුමාරය මුල්ලේරියා සටන කලෙත් ඔය වගේ වයසකදිනේ.(නදී)