ලියුම් දෙකක් ලියා නිවෙස්වලින් බැහැරව ගිය තරුණියන් දෙදෙනකු (21 සහ 20) පිළියන්දල් ජල්තර කුලී නිවසකින් සොයා ගත් පොලිසිය ඔවුන් රෝහල් ගත කළ බවත්, පියා සහ බාප්පා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
එම ලියුම්වලින් කියා තිබුණේ තමන් දරුවන් හැදීමට බලාපොරොත්තුවක් නැති බවත්, යලි ගෙදර නොඑන බවත් ය.
ගෙදර නොඑන්නේ ඇයිදැයි ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ වැඩිහිටියන් අතින් කෙළෙසුණු බවයි.
ඒ කතාව සත්‍යදැයි පොලිසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු මෝඩයි කියන්නේ අබුද්දස්ස කාලයේ කෙනෙක්ම විය යුතුයි (නි)
එන්න එන්නම වැඩි වෙනවා.... (ස)
අබුස්දස්ස කාලේ ලබූත් තීත්තලු (නදී)
ධර්මද්වීපය අහෝ ධර්මද්වීපය !!! (ස)
වැඩිහිටියන් පොඩි හිටියන්ට ජල්තර වැඩක් කරලා වගේ... (ස)
කුඩු වගේම ප්‍රබල ප්‍රශ්නයක් මේක.ෆෝන් එකත් මේවට වග කිව යුතුයි.මොකද අසභ්‍යය දර්ශන.ඒ වගේම මත් ද්‍රව්‍ය. (ස)
පව්කාරයෝ, මුන්ට ලෝකේ දෙන්න දඩුවම් නැහැ .. (ස)
මලිත්ගේ අදහස අනුව ලියන්න හිතුනේ. ඔයා කියන්නේ කොහොම මොකක් වුණත් වැරදි ගැහැණිය විතරයි කියලානේ.අනේ අපේ පිරිමි තොත්ත බබාලනේ (නි)
මෙවන් සමාජයක සිදුවෙන දේවල් ගෙන සිතනවිට ප්‍රදීපා හා ආරියසේන ඉතා ප්‍රඥාවන්තව අදහස් පළකර ඇත. (නි)
කරුමක්කාරයෝ. සොයා බලා දැඩි දඩුවම් දෙන්න..(නදී)
තාත්තට, බාප්පට බැනලා අදහස් දානකොට මේකේ තව හිතන්න පැත්තක් තියෙනවා. අද සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වේගෙන යන දෙයක් තමයි සමලිංගික සේවනය. තමාගේ වාසිය තකා මේ දෙන්න බොරු කියනවද දන්නෙත් නැහැනේ..(නදී)
කොයි මේ ආඩම්බර කාරය .අපි විතරක් මෙතන කොමෙන්ට් කොරල හරි යන්නේ නැහැ .මහා උන්දලා ඕවට වග කියන්න ඕනේ රටේ සමාජයේ පරිහානිය නොදැක්ක වගේ චන්දෙ කාලෙට පුරසාරම් කියල හරි යන්නේ නැහැ (අ)
ලංකාවේ සමාජය අද බටහිර වගේම දියුණු තාක්ෂණික මෙවලම් පාවිච්චි කරනවා. නමුත් 18 වන සියවසේ සංස්කෘතිය සමාජයෙන් බලාපොරොත්තු වෙනවා. මේ දෙක "යා දෙක නොරත රත" (නි)
මේ පාපතර මිනිසුන්ට මේවගේ පවු මෙලොවදීම ගෙවන්න වෙනවා (අ)
කුමුදු, ඔබේ අදහසට මමත් එකඟයි. සමහර දූලා අඳින ඇඳුම් නිසා තාත්තලාටත්, සමහර අම්මලා අඳින ඇඳුම් නිසා පුතාලටත් මේ දෙය සිදු වෙන්න ඉඩ තිබෙනවා.(දිල්)
මෙම චෝදනා බොරුද විය හැකියි.වෙන දෙයකින් ගැලවෙන්න ලෙහෙසියෙන් මෙවැනි චෝදනාවක් කල හැකියි. ගැණු ළමයි දෙන්න අතර වෙන දෙයක් තිබිය හැක. දැන් දැන් ලංකාවේ එවැනි දේ ප්‍රචලිත වෙනවා. .(නදී)
චින්තනයට ජය වේවා! (නි)
දැන් සමහර ගැහැනු ළමයි පුරුදු වේගෙන එන විදියක් තමයි ආදර සම්බන්ධතා වලට එරෙහිව තාත්තා ටිකක් සැර කළොත් අතවර කරන්න හැදුවයි කියලා පැමණිලි කරන එක (නි)
සුනිල් ඇරෙන්න අනිත් අයියා ඔක්කොම නඩුව අහලා තීදුව දීලත් ඉරවරයි වගේ! අනේ මිත්‍රයා අපි ජීවත් වෙන්නේ මොන තරම් මොට්ටයන් අතරේද කියල නිකමට හිතලා බලන්න! (අ)
මතැනදී ගොඩක් දවල් හිතන්න තියනවා අප රට නීති නැවත සැදිය යුතුයි. අනික් පැත්තන් මිනිස්සු ධර්මයන් ඇත් වීම බලපානවා අනික බුද්ධ දේශනව කියල තියනවන මහ දවල් ඉදිරියට වනවා කියල (කොසොල් රජතුමා දැකපු සිහින 16 ) අද ඇත්ත වල තියන්නව (අ)
අහිංසක පියකුගේ කතාවක්, අම්ම රට, දියනියගේ ප්‍රේම සම්බන්දයට පියා අවවාද කරලා තියෙනවා, ඔබට ගැලපෙන්නේ නැහැ එම සම්බන්දය නවතා දමන්න කියලා. දුව පොලිසියට ගොස් පැමිණිලි කරලා තියෙනවා පියා ඇයට බලහත් කාර කම් කරා කියලා. පියා රීමන් බාරයට පත්විය. පියාට හිර කාරයන්ගේ හොඳට ගුටි කන්න සිදුවිය. වාර්තාව අනුව එක බොරුවක් විය. පියා නිදහස් කරා. ඔහු ගෙදරින් පිටමන් විය.මේ කතාව දෙස බලන කල එක බොරු චෝදනාවක් වෙන්න පුළුවන් ..(නදී)
ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියල පේනවා මේ ප්‍රතිචාර බලද්දී. හරියටම මොකක්ද උනේ කියල දන්නේ නෙතුව බොරුවට කියවනවා . තව පාරක් ප්‍රවෘත්තිය කියවන්න. ලංකාවේ ප්‍රශ්න හැමදේකමට මුල මේක තමා.(දිල්)
අද කාලයේ ගොඩක් තාත්තල තමාගේම දුව කෙලසන්නේ . ගෙදර බිරිය නොමැති කම හෝ කාමෂාව ඇතිවන දේවල් වලින් හිත කුලුප්ප ගෙන සිටීමෙන් . සමහර දියණියන් උවත් අද අඳින හැසිරෙන විදියට තාත්තට උනත් හැඟීම් කුලප්පු වෙනවා. (ස)
මේ තාත්තාට හා බාප්පාට මරණීය දණ්ඩනය නියම කරන්න අවශ්‍යමයි.(නදී)
ලබන ආත්මයේ පළදෙයි අනේ.අපි බලාගෙන ඉදිමු. පව්නේ පියයි, බාප්පයි (නි)
පීතෘත්වයට නිගා දෙන මේ අය එල්ලා මරන්න. (ස)
පොලිසිය දේශපාලනයට හා පගාවට යටවෙලා .උත්තරීතරය කියන අදිකරණය තුල පැමිනිල්ලට හෝ විත්තියට කතා කිරීමේ අයිතිය නැහැ. කාටද දඬුවම් කරන්නේ කාටද යුක්තිය ඉෂ්ට වෙන්නේ.(නදී)