සිසුන් අසුවක් පමණ ඉගෙන ගන්නා මහව අඹන්පොළ කාසිකෝට්ටේ කණිටු විදුහල අද (07) වසා දමා ඇතැයි කළාප අධ්‍යාපන කාර්යාලය කියයි.
පාසලේ කෙනකු පාසල් වේලාවෙන් පසුව සිසු දරුවන් කිහිප දෙනකුට සිය දුරකතනයෙන් පුසකුද ,සුනාමියක්ද ඉන් පසුව නිරුවත් ගැහැණීයකද පෙන්වීම ඊට හේතුව බවයි.
මේ සිද්ධීයෙන් පසු පෙන්වුයේ කුමක්දැයි මව්පියන් නොදන්නා නමුත් කට කතා පැතීරයාමෙන් අද (07) මව්පියෝ විදුහලට ආහ.ළමයි විදුහලට නොපැමිණියහ.විදුහල්පති එඩ් එම් ගුණරත්න මහතා පැවසුයේ මේ සියල්ලම බොරු බවයි.
මහව අධ්‍යාපන අධ්‍යක්ෂක පුංචි බණ්ඩා මහතා පැවසුයේ ගැටලුවට ඉක්මනින් විසඳුමක් දෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඔව් බංඩා මහත්තයෝ පමා නොවීම වැඩේ පටන් ගමු.(නදී)