කන්තලේ වෙන්රාසම් පුර වැවේ තිබී මිත්තනියකගේ(50) සහ මිනිපිරියකගේ (7) මල සිරුරු දෙකක් සොයාගත් බව පොලීසිය කියයි.
මරණයට හේතුව සොයා ගෙන නැත.
කන්තලේ වෙන්රාසම් පුර වැවේ තිබී මිත්තනියකගේ(50) සහ මිනිපිරියකගේ (7) මල සිරුරු දෙකක් සොයාගත් බව පොලීසිය කියයි.
මරණයට හේතුව සොයා ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයට හේතුව දියේ ගිලීම නෙවෙයිද? (නදී)
මෙවන් විපත් කිසිවෙකු හට වෙන්න එපා .. මෙවන් විපත් අපේ නෙතු දැක ගන්න එපා .. කිසිවෙකු හට මරණය ලං කකරනු එපා .. සුකුමල දෑත් රතු ලෙයින් තෙත් කරනු එපා (නදී)
දෙදෙනාටම නිවන් සුව පතමු ..!!! මිනි මැරුමක් නම් ඉතා ඉක්මනින් මිනීමරුවන් අල්ලා ගැනීමට හැකි ''වේවා''(ඇප පිට නිදහස් නොම''වේවා'') (නදී)
මොනවද මේ රටට වෙන්න යන්නේ. උදේම දැකපු දෙයින් දුකකි ඇති වුනේ. දෙදෙනටම නිවන් සුව පතමි. (ස)