6 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
පල්ලන්සේන සිරකඳවුරෙත් කලබලයක් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ රැසවියන් පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව පොලිසිය කියයි... 1 hour ago
Y සත්‍යයා · 1 hour ago තව ටික දවසකින් වාර්තාව ඒවිද දන්නෙ නැහැ තමන්ම වෙඩි තියා ගත්තා කියලා. නැත්නම් කන්න දෙයක් නැති හින්දා වෙඩි කෑවා කියලා. (නි) Reply 0
Y සමන්ත · 1 hour ago අද කෙනෙක් දේශපාලයේ යෙදී සිටිනකොට ඔවුන්ගේ ජීවිත වලට කිසියම් අනතුරුදායක බවක් ඇති වෙනවා. මේ නිසා මේ අයට රජයෙන් අවම ලක්ෂ 100 ක් වත් රක්ෂණ ආවරණයක් ලබා දිය යුතුය. අවම වශයෙන් මේ මුදල් ඔවුන්ගේ දරු පවුල් වල අනාගතයට ආවරණයක් වෙනවා. (නි) Reply 0
Y ගුණේ · 1 hour ago සමන්ත රුපියල් ලක්ෂ 100 ක ආවරණයකට අමතරව ඒ දේසපාලනයට යොමුවී සිටිය කෙනාගේ මරණයෙන් පසු ඔහුගේම පවුලේ කෙනකු (බිරිද, පුතා, දුව, බෑනා, ලේලි හෝ මල්ලි, නංගි) හට එම පත්වීම පිරිනැමිය යුතුයි. මෙයාල ජනාතවට සේවය කරන්න කොයි තරම් ජීවිතය අවදානමක දමා ගන්නවද? පාර්ලිමේන්තුවට අලුත් පනතක් ලෙස ඉදරිපත් කර සම්මත කරගත යුතුයි. අපේ දේසපාලන උතුමන්ලා මේ යෝජනාවට විරෝධය දැක්කුවොත් අපි මහ ජනතාව වශයෙන් පාර්ලිමේන්තුව වටා මහ උද්ගෝෂණයක් කරමු. මෙය අනිවාර්ය කරලා ගැසට් පත්‍රයේ පලකල යුතුයි. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් කටපුංචා සංස්කෘතියක් (නි)
මෝඩ දේශපාළුවන්ගේ වැඩ තමිය ඉතින් (නි)
තව ටික දවසකින් වාර්තාව ඒවිද දන්නෙ නැහැ තමන්ම වෙඩි තියා ගත්තා කියලා. නැත්නම් කන්න දෙයක් නැති හින්දා වෙඩි කෑවා කියලා. (නි)
වීරකොඩියාන. මේකෙත් තියනවා ඉහළ වීරකොඩියාන,පහළ වීරකොඩියාන කියලා. (නි)
අද කෙනෙක් දේශපාලයේ යෙදී සිටිනකොට ඔවුන්ගේ ජීවිත වලට කිසියම් අනතුරුදායක බවක් ඇති වෙනවා. මේ නිසා මේ අයට රජයෙන් අවම ලක්ෂ 100 ක් වත් රක්ෂණ ආවරණයක් ලබා දිය යුතුය. අවම වශයෙන් මේ මුදල් ඔවුන්ගේ දරු පවුල් වල අනාගතයට ආවරණයක් වෙනවා. (නි)
සමන්ත රුපියල් ලක්ෂ 100 ක ආවරණයකට අමතරව ඒ දේසපාලනයට යොමුවී සිටිය කෙනාගේ මරණයෙන් පසු ඔහුගේම පවුලේ කෙනකු (බිරිද, පුතා, දුව, බෑනා, ලේලි හෝ මල්ලි, නංගි) හට එම පත්වීම පිරිනැමිය යුතුයි. මෙයාල ජනාතවට සේවය කරන්න කොයි තරම් ජීවිතය අවදානමක දමා ගන්නවද? පාර්ලිමේන්තුවට අලුත් පනතක් ලෙස ඉදරිපත් කර සම්මත කරගත යුතුයි. අපේ දේසපාලන උතුමන්ලා මේ යෝජනාවට විරෝධය දැක්කුවොත් අපි මහ ජනතාව වශයෙන් පාර්ලිමේන්තුව වටා මහ උද්ගෝෂණයක් කරමු. මෙය අනිවාර්ය කරලා ගැසට් පත්‍රයේ පලකල යුතුයි. (ස)
වෙඩි කන්නේ මොකටද?අල බතල වත් නැතිද? දෙන්නම දහ මාසයක් හිරේ. (නදී)