ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ කලා හැකිය එළි දැක්වු ‘සුසර තරංග 2013’ විවිධ ප්‍රසංගය මිලානෝ නගරයේදී පැවැත්විණී.
වෘන්දාවරී කලායතනයෙහි ශ්‍රී ලාංකික සංගීත ගුරුවරියක වු එම් ජී චන්දිමා කුමුදිනී මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත් වු එම ප්‍රසංගය දේශිය ගායන වාදන,ළමා ගී , කාව්‍ය පෙළ හා ජන ගී ආදී තරග වලින් යුක්ත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd