පිළියන්දල පොදු රථගාලේ කාරයක් තුළ හොරට උප්පැන්න, විවාහ සහතික ආදිය දෙන හොර ජංගම කච්චේරියක් පවත්වාගෙන ගියැයි සැකපිට මීගමුවේ පුද්ගලයකු නිල මුද්‍රා කිහිපයක් ද සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
පිළියන්දල පොදු රථගාලේ කාරයක් තුළ හොරට උප්පැන්න, විවාහ සහතික ආදිය දෙන හොර ජංගම කච්චේරියක් පවත්වාගෙන ගියැයි සැකපිට මීගමුවේ පුද්ගලයකු නිල මුද්‍රා කිහිපයක් ද සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි ඉතින් මේ රට එන නාකි මනමලයොත් ලංකාවට විදේශ විනිමය ගේනවා නේද (නදී)
හොඳ සමාජ සේවයක්, පොලිම් වල ඉන්න අවශ්‍ය නෑනේ... (ස)
"ඉඳිං"කියන චිත්‍රපටියේ එන තරුණ කමල් හාසනුත් කොරන්නේ ඔයවගේ කාර් එකක්තුල ඉඳගෙන හොර ලිචෙන්චේ ආදිය හදලදෙන බ්‍රකේ ඉන්ස්ප පෙච්ටෝර් කෙනෙක්ගේ චරිතයි,එක චොප්යිකොරලවගේ. (අ)
ඔය වගේ හොර කච්චේරිත් යුගයේ අවශ්‍යතාවයකට මෙන් මතු වෙනවා ඇති. (නි)
දයාල් සමග මම එකග වෙනවා. මේවා ලබාගන්න පෝලිම් වල කොච්චර දුකක් විදින්න ඕනෑද. මෙය ඉතා අගනා සමාජ සේවයක් . සුළු මුදලක් වැඩිපුර ගෙව්වත් පහසුවෙන් තමන්ට අවශ්‍ය ලිපි ලේඛන කරදරයකින් තොරව ලබා ගන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් නීති විරෝධියි කියලා. මීට වඩා නීති විරෝධී දේවල් කොච්චර වෙනවද? (නි)
සමන්ත, මේවා හොර නම් ගම් දාල හදන හොර ලියවිලි. ඔයා ඉපදුනු වර්ෂය වසර දහයකින් හරි අඩු වැඩි කරනවා. මේ විදියට හොර කසාද සහතික වලට බැදලා රට එන නාකි මනමලයොත් ඉන්නවා මෙහෙ.කෙල්ලගේ සල්ලි වලින්. (නදී)
නියම ස්වයං රැකියාවක්නේ. (ස)
කච්චේරිය හොර උනාට නිල මුද්‍රා 'ඔරිජිනල් ' වෙන්න ඇති. (ස)