කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ යොවුන් නාට්‍ය සංගමය හා සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ශ්‍රී පාලි අභිමන් කෙටි නාට්‍ය දැක්ම හා උපහාර උළෙල හොරණ අරුන්දතී රංග ශාලාවේදී 9 වැනිදා පැවැත්වීමට නියමිතය.
‘අපුරු දවසක් නොහොත් අන්තෝ ජටා බහි ජටා’, ‘මම බහින් නෑ’ , ‘කොන්ක්‍රිට් ආදරය’යන නාට්‍ය නිර්මාණ එහිදි රඟ දක්වන බවත් නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මහත් සේවයක් කළ ශිල්පීන් දෙදෙනකුට උපහාර පුදන බවත් සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී පාලී කියන්නේ විල්මට් ඒ පෙරේරා මැතිතුමා බිහිකරපු උතුම් පාසැල. මේ නම කොළඹ විශ්ව විද්‍යාලයේ බටහිර මණ්ඩපයටද කොහෙදත් පාවිච්චි කරන එක වැරදියි.... (නි)
ශ්‍රී පාලි කියන්නේ රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ශාන්ති නිකේතනය අනුව බිහිවුන විශිෂ්ට ආයතනයක් . මේ ශ්‍රී පාලි මණ්ඩපය කියන ආයතනය විල්මට් ඒ පෙරේරා මැතිතුමාගේ සංකල්ප විනාශ කරපු තැනක්. ඒ තැන තිබුන ලස්සන කාල දාලා (ස)
විශිෂ්ට ලේඛක හා නාට්‍ය ශිල්පියෙකු වන යසන්ත කරුණාරත්නගේ උපරිම දාකත්වය මේ උත්සවය සාර්ථක කරගැනීම ට හේතුවේ යයි අප උදක්ම විශ්වාස කරමු. (නි)