කොළඹ වෝක්ෂෝල් වීදීයේ සතොස මුලස්ථානයේ ගින්න සම්බන්ධයෙන් එහි ආරක්ෂක කැමරා රූප රාමු භාර නොදුන්නේ ඇයිදැයි හේතු දැක්වීම සදහා සතොස සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
මෙම කැමරා රූප රාමු ලබාදෙන ලෙස අධිකරණය මීට පෙර සතොසට දන්වා තිබුණත් සතොස එය ඉටු නොකළ බව පොලීසිය අධිකරණයට දැන්වීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් සම්බන්ධතාවයක් ඇති. (ස)
කාගේ හයිය අරන්ද මෙයා?මහජන දේපල කොල්ල කන්න ලජ්ජා නැද්ද? (ස)
නිකුත් කල වරෙන්තු අනුව මේ අය අත්අඩංගුවට ගන්නත් ඕන. නැත්නම් වරෙන්තු විතරයි. (ස)
අය්යෝ ..හිතන්න බැරිද කැමරා දුන්නොත් හොරා අහුවෙනවනේ .... (ස)
පොඩි මිනිහෙක් අධිකරණ නියෝග නොතකා හිටියනම් මෙලහකට පොලිසියෙන් අල්ලලා දෙකක් දීල අධිකරණයට ඉදිරිපත් කරලා ඉවරයි. පොලිසිය වැනි වැනි ඉන්නේ මොහු බලවතෙක් නිසාද ? .(නදී)
දුක් විඳින ජනතාවට මොවුන් ලොක්කෝ විය යුතු නැහැ. මේ වගේ අය සොක්කන් සේ සළකා සක්වල ගලේ ගැහුවත් කමක් නැහැ (නි)
සතොසේ සභාපතිට වරෙන්තු - දුකසේ උසාවි යමු...ගිනි තපිමු...හොරි කසමු....(නදී)
සභාපති ඉතින් අරයගේ මස්සිනානේ. .(නදී)
ඔන්න ඔහොම ආයතන ප්‍රධානීන්ට වගකීම පවරනවා නම් ඒ ගොල්ල වග බලා ගන්නවා තමන්ගේ ආයතන හරියට පාලනය කරන්න. දැන් පහල ශ්‍රේණිවල නිලධාරීන් පිස්සු වැඩ කලාට ප්‍රධානීන් අහක බලාගෙන ඉන්න එකනේ කරන්නේ. (ස)
ආපහු දෙකක් නැහැ, ටොන් ගානක් අතුරුදන් වෙලා ඇති. (ස)
අධිකරණයේ ඉල්ලීමක් නො සලකා ඉන්න මේ සභාපති මොන තරම් බල පුළුවන්කාරයෙක් වෙන්න ඕනද? (ස)