පානම පොතුවිල සිට ඉන්දියන් සාගරයේ කිලෝමීටර 450ක් පමණ ඈත මුහුදේ රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇතැයි ද, අද දහවල් 2.00ට පමණ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ සුළු වෙලවීමක් වාර්තා වී යැයි ද හම්බත්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පානම පොතුවිල සිට ඉන්දියන් සාගරයේ කිලෝමීටර 450ක් පමණ ඈත මුහුදේ රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇතැයි ද, අද දහවල් 2.00ට පමණ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ සුළු වෙලවීමක් වාර්තා වී යැයි ද හම්බත්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට වරාය නිසා සුනාමි අවොත් අහක යන නැව් අපේ රටට ඇදී එන්න පුළුවන්.එතකොට රට ඇතුලට නැව් පෝලිම් ගහයි. රට සංවර්දනය තමයි. ලොක්කගේ ටිකිරි මොලෙන් හදපු වරාය!(නදී)
වරාය හදද්දී නම් හැමදාම හෙල්ලුනා වගේ දැනුනා (නි)
රත්නායක ආරච්චිගේ, එහෙනම් ඇමෙරිකාව තියන තැනක් හොයා ගන්නත් නැති වෙනවා! (නදී)
අයියෝ රිච්ටර් මාපකයේ 4.5 ට අපේ ජනාදිපතිතුමාව හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කතාවනම් ඇත්ත. අපේ ජනපති බයවෙන්නේ නැහැ ඕවට. විදේශ බලවේග වෙන්න ඇති.(නදී)
නායයාම් ,සුනාමි,භූමිකම්පා... මේ දේවල් ගැන මතකයක්වත් නැති අපේ අය බලයට පොරකන හැටි. (නි)
අරගොල්ලෝ හිතාගෙන ඉන්නේ එයාලව හොල්ලන්න බැහැ කියලා.දැන් දැක්කනේ. අපරාධ නොවෙන තැනට වැඩකරන්න (නි)
අයියෝ රිච්ටර් මාපකයේ 4.5 ට අපේ ජනාදිපතිතුමාව හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ. .(නදී)
හොඳ ඩිංග!.(නදී)
දෙවියනි යුක්තිය ඉටුකරන්න...(නදී)
හැම එකක්ම හම්බන්තොටට ?.(නදී)
අනේ....සුනාමියක් නම් එන්න එපා.(අ)
හම්බන්තොට හෙල්ලෙන එක බොරු. අදහන්නත් බෑ.(නදී)
හම්බන්තොට තවම චලනය වෙන්න පටන් ගත්තේ නැහැ. ඕවා භුමිකම්පා වලින් අවසන් වෙන්නේ නැහැ. මුහුද රට තුලට ගලපු ඉතිහාසයකුත් රුහුණට තියෙනවා. ගිරුවාපත්තුවක් එදාට ඉතුරු වෙන්නේ නැහැ. මිනිසුනේ, ඔය ව්‍යාසනය වෙන්න කලින් ආරක්‍ෂිත තැන් වලට පැන ගනිල්ලා! (නි)
ඈ හම්බන්තොට හෙල්ලුනා හැබෑද ?(නදී)
අනෙක් පැතිවල ඉන්න තරුණ තරුණියන් හුල්ලන කොට ඩිංගක් හෙල්ලෙන්න ඇති. ඒ මොකද එම දිස්ත්‍රික්ක වලට ලැබෙන රැකියාවල් සහ ලැබෙන අදායම හම්බන්තොටට නේ..(නදී)
සත්‍යයා,ලෝක පාලක දෙවියත් තුෂ්නිම්භූත වෙලා තියෙන්නේ ලංකාවේ දේශප්‍රේමී දේශපාලකයන් මහජන මුදල් ගසා කන ගසාකෑමට. (නි)
අනේ වැඩක් බලාගන්න...අපේ ජනාදිපති තුමා ආණ්ඩුවට බ්රේක් පාරක් ගැහුවා විග්නේෂ්වරන්ව ගන්න. එතුමා අධි වේගේ. අලි මාතර කොටුවේ....(නදී)
සුනාමියේ සිහිවටන මිනිසුන්ට යලි මතක් කළ අවස්ථාවක් වගේ.(නදී)
බෙන්සන් දෙවියනි යුක්තිය ඉටුකරන්න...(නදී)
ආරියසේන අනෙක් පැතිවල ඉන්න තරුණ තරුණියන් හුල්ලන කොට ඩිංගක් හෙල්ලෙන්න ඇති. ඒ මොකද එම දිස්ත්‍රික්ක වලට ලැබෙන රැකියාවල් සහ ලැබෙන අදායම හම්බන්තොටට නේ..(නදී)
ඕක මොකක්ද තව ටික කාලයකින් මුළු රටම හෙල්ලිලා යන විදියට වැඩ වෙයි.(නදී)
රටේ අසරණ මිනිසුන් හුඋල්ලන විදිහට තවම සාප වෙන්න පටන් ගත්තේ නැහැ. මිනිසුන්ගේ සාපය හුනියමක් වෙලා අපේ රට නිදහස් කර දෙන්න කියලා මම උදේ සවස දෙවියන්ට කියන්නේ.(නදී)
මම උදේ සවස දෙවියන්ට කියන්නේ රිමාන්ඩ් එකේ ඉන්න ගොන් අලි නිදහස් කරන්න කියලයි...මගේ අලි පක්සේ බේරලා දෙන්න කියාලයි..(නදී)
අපේ ධර්ම ද්වීපය අධර්ම ද්වීපයයක් වෙලා. ඕක ස්වබාව ධර්මයේ අනතුරු ඇගවීමක්. (නදී)