දකුණු කොරියා සෞඛ්‍ය හා ආරක්ෂක ජාත්‍යන්තර පදනමේ අනුග්‍රහයෙන් 2009 මාර්තු 20 වැනි දින විවෘත කළ අවිස්සාවේල්ල මුලික රෝහල් ප්‍රතිකාර ඒකකය පිරිස් හිගය නිසා ඉකුත් 05 වැනිදා සිට වසා දමා ඇත.
දෙරටේ හුවමාරු වැඩපිළිවෙළක් යටතේ හෙඳ,හෙඳි හා උපස්ථායක හුවමාරු වැඩසටහනක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට මොකද? පෙන්නන්නේ නම් හරියට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ මොනම රටකටත් දෙවැනි නැති ලෙසටයි (නි)
සෞඛ්‍ය ඇමතිතුමනි ඔබ කොහිද?පිරිස් කළමනාකරණයේ දුර්වල කම, (දී)
ඔහොම යනකොට ඔක්කොම වහයි. ගෙවන ඉස්පිරිතාලේ අරලතියවී හොද ආරංචියක්(දිල්)
අනුන්ගෙ අනුග්‍රහයෙන් හදපුඑක රැකගන්නවත් අපේ අයට බැරිඋනානේ (ත)
මේ තරම් වටින දෙයක් ලැබිලත් ඒක රැක ගන්න දන්නේ නෑනේ(දිල්)