මහා ශිෂ්‍ය සංගමය අහෝසි කර දින 209ක් ගත වීම, සිසුන් 16 දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම හා සිසුන් 62කුගේ පංති තහනම හා පෞද්ගලික අධ්‍යාපනයට අනුබල දීම වැනි කරු මත සබරගමු විශ්ව විද්‍යාල සිසුහු අද කෑම පැයේ දී උද්ඝෝෂණයක් පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුව උදුම්මාගෙන ඉන්නමෝඩ මිනිස්සු (දිල්)
අධ්‍යාපනය මුදලට විකුණු මෙවන් යුගයක් තවත් නැත. සල්ලි දී ඉගෙන ගන්න වෙන දිනය වැඩි ඇතක නොවෙයි. නිදහස් අධ්‍යාපනයට තෙරුවන් සරණයි. (දී)
ජය වේවා! (නි)
තව කීප දෙනෙකුටම ගෙදරම ඉන්න හැරියා නම් කෑම ටිකත් වෙලාවට කාලා, දේශනා වලටත් වෙලාවට යයි. දැන් ඉගෙනගන්න හැටිත් උගන්වන්න වෙලා තියෙන්නේ. (නි)
අනේ මන්දා.නරකද අර හංගේරියාවේ ක්‍රමය අත්හදා බැලුවා නම්? මේ ප්‍රවෘත්තිය බලා තිබෙන ප්‍රමාණය දැක්කම ලැජ්ජයි වගේ. මීට වඩා මහජන අවධානය ගන්න පුළුවන් ක්‍රම භාවිතා කරන්න වේවි (නි)
උද්ගෝෂණය ඔවුන්ම නවත්වනතුරු කරගෙන යාමට ඉඩ දිය යුතුයි. ඒකෙන් පාඩුව ඔවුන්ටමනේ. රටේ ඉගෙනගන්න ළමයෙකුටවත් ඉඩක් නැහැ. ඔවුන්ට අවශ්‍ය විශ්ව විද්‍යාලයේ පාලනය අතට ගැනීමයි. (නි)
අයියෝ, ටික ටික සැර බාල වෙනවනේ. එහෙම වෙන්න දෙන්න එපා. ඔය සංඛ්‍යා ටික එකතු කළවිට ලැබෙන උත්තරයට ගැළපෙන පැය ගානක්වත් කරගෙන යන්න බලන්න (නි)