දෙමටගොඩ කුඩු රුවන්ගේ රියදුරු සුජීව මරා දැමූ ස්ථානයට පැමිණි කොළඹ අලුකඩේ අංක දෙක අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ජයකී අල්විස් මහත්මිය කාරයක තිබූ කඩු දෙකක් පිරික්සුවාය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.
බේස්ලයින් පාරේ දුම්රිය ගේට්ටුව අසළදී මේ ඝාතනය සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයා ගෙන හොයා ගෙන යනකොට දේශපාලනඥයාට මෙකේ සම්බන්ධයක් පේනෙනවා නේද?
කොහොම හරි ඉවරයක් වෙනවා නම් ලොකු දෙයක් (දී)
නරක කලොත් අවසානයත් නරකම තමි,එක ලෝක නීතියක්.(දිල්)
පද්මා පැරිස් ඔයා හරි නමුත් සමුළුවක් අත ළග තිබියදී මේවා සිදුවීම රටට අහිතකරයි.(දිල්)
නවතම උපමාව. කුඩුකාරයෝ කඩුවෙන් නසිති (දිල්)
පොටෝ ගන්න කලින් කඩු දෙක ලස්සනට තියල තියෙන විදිහ දැක්කම මේවට කොයි වගේ අය සම්බන්ධද කියල හිතා ගත හැකි.(දිල්)
කුඩු කාරයෝ කඩුවෙන් නසී. (ත)
කුඩු කාරයෝ කඩුවෙන් නැසෙති.... කුඩු කාරියෝ යහතින්ද ? නැසෙන්නේ කුමකින්ද ? (අ)
නරක සිතකින් නෙමෙයි කියන්නේ, මහේස්ත්‍රාත්තුමිය සැබෑ ලස්සනයි (නි)
කුඩු සහ කඩු එකට? ලොකු ප්‍රශ්නයක්. (නි)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
අමිල, කන්ගැට්ටගේ බඩු වලට මොකද වුණේ ? (නි)
කතා කරනකොට කිවයුතු දේ කියන්න.මතට තිත තබනවා පැවසූ රටේ,මත්ද්‍රව්‍ය ප්‍රශ්න වැඩියි වගේ පෙනෙන්නේ.අනේ ආශ්චර්යවත් මුතුඇටයට ගිය කලක්! (නි)
මොවුන්ට මෙහෙම වියයුතුයි කියලයි මම නම් හිතන්නේ (නි)
ඔහොම හරි නැති වීම සතුටක් (අ)
මෙම මහත්මිය හොද පෞරුෂයක් තිබෙන කාන්තාවක්. මේ වගේ ශ්‍රි ලාංකික කාන්තාවන් දකින්න ලැබීමත් සතුටක්. (නි)
මට මතක් වුණා කන්ගැට්ටාගේ බඩු.... (නි)
රජ කාලේ වෙඩක් වගේ. (ත)
මේක සමහරවිට කුඩු විකුණන පාතාලයේ වැඩක් වෙන්නත් පුළුවන්. කුඩු වෙළදාම කරන්නෙත් තරඟයට නිසා. කෙසේ හෝ මොවුන් එකිනෙකා මරාගෙන හෝ අවසානයක් වෙනවා නම් සන්තෝෂයි (නි)
සදුනි බයද රටේ ඇත්ත තත්ත්වය සමුළුවට ප්‍රථම පෙන්වනවාට? (නි)
පොලීසියට පුළුවන්නේ කුඩු කියන කොටස නමේ මුලට තිබෙන අය කොහේද ඉන්නේ කියලා මිනිස්සුන්ගෙන් අහලා පහසුවෙන්ම අල්ලාගන්න. ඒත් එහෙම නොකරන්නේ මන්දැයි පැහැදිලි නැහැ නේද? (නි)
කුඩු කියලා නමට මුලින් තියෙන අයගෙන් සියලු විස්තර අහගන්න පුළුවන් උනත් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න කෙනෙක් නැහැනේ. හිටිය එකම කොන්ද පණ තියෙන මිනිහත් දැන් නෑනේ. දැන් ඉතින් රටේ විදිහට වැඩ කරන්න ලේසියි (දිල්)
අවිගත්තෝ අවියෙන්ම නසිති (නි)
කුම්බලා මාළු කෑවා නම් විදවාපන් බළලෝ කිව්වලු (නි)
මේ කුඩු අතහැරියේ නැත්නම් අප රට කුඩේ කුඩු (නි)
කන්ටේනරයක්ම ඉවරවෙනකම් මේ ප්‍රශ්න ඉදිරියටත් තියෙන්න පුළුවන්(දිල්)
අර ආසියාවෙන් අල්ලපු ලොකුම කුඩු කන්ටෙනේර් එකට මොකද උනේ ? දැන් ඒ ගැන කිසිම කතාවක් නැ නේ .ඒ කුඩු ටිකත් පිටි උනාද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (දිල්)
රටෙන් මේ ව්‍යවසනය තුරන් කරමු (දී)
කුඩු ජාවාරම කෙසේ හෝ නැවැත්විය යුතුයි (දී)
මතු පරපුරේ යහපත උදෙසා මෙහෙම කරන්න ඇති (දී)
කුඩු නම් මරණය නියත විය යුතුයි (දී)