ගලහ පුපුරැස්ස පොලිස් මුරපොළෙන් ජංගම මුර සේවයේ ගිය සිව් දෙනෙක් නාදුණන පිරිසකගේ ප්‍රහාරයකින් තුවාල ලදහ.පුපුරැස්ස පොලිස් ස්ථනාධිපති ඊ ඒ එස් එන් මුණසිංහ මහතා හා සැරයන්වරු දෙදෙනෙක් ගැමියෙක්ද තුවාල ලැබුහ.ජීප්රියටද හානී සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සමහර අය කරන වැඩ වලට මුළු පොලිසියේම සායම යානවා (නි)
නමේ හැටියටම පිපිරිලා (දී)
පොලිසියේ අයට හොද වැඩේ (නි)
අර යාපනයේ පොලිස් වාහනයකට ගහපු අයගේ සම්බන්ධයක් තිබෙනවද දන්නේ නැහැ? (නි)
රජිත් ඉතාලි, ඔබ කියනදේ ඇත්ත වෙන්න පුළුවන්. පොලිසියකට ගහන්න අහිංසකයෝ ඉදිරිපත් වෙන්නේ පොලිස් නිලධාරීන් ඉතාම කැත වැඩක් කළොත් විතරයි. දේශපාලකයෝ වගේ නෙමෙයි. (නි)
සීතල පැත්තක් උණුසුම් වේ... (නි)
මේ පැත්තේ චන්ඩි ටික පුපුරැස්සට වත් සංක්‍රමණය වෙලාද ? (දිල්)
පුපුරැස්ස, මහමුල්ගම කියන්නේ චණ්ඩි ඉන්න ගම් නම් නොවෙයි. බොහොම අහිංසක මිනිස්සු ඉන්න පැත්තක්. මොකද මම මහමුල්ගම මිනිහෙක්. පුපුරැස්ස කියන්නේ අල්ලපු වැට (නි)