ලෝක දෘෂ්ඨි දිනය අදට යෙදී තිබෙන අතර එය සමරමින් විවිධ අක්ෂි රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් කොළඹ ජාතික අක්ෂි රෝහල මගින් සංවිධානය කර තිබිණ.
මීට සමගාමීව ජාතික අක්ෂි රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පුහුණු කිරීමේ නව පර්යේෂණාගාරයක් සහ හදිසි ප්‍රතිකාර රෝගීන් නව තාක්ෂණය යටතේ ලියාපදිංචි කිරීමේ මධ්‍යක්ෂාතනයක් විවෘත කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩකම්වලට මොනවා ලියන්නද?(දිල්)
මගේ පියාගේ ඇස් පෙනීම නැතිවෙලා තිබුණා ඔහුගේ අවසන් අවුරුදු 7 තුළ. ඒ කාලය තුළ ඔහු මානසිකව හොඳටම වැටුනා. ඇස් වල වටිනාකම තේරෙන්නේ පෙනීම නැති වූ විටයි. (නි)
ඔයාලට පුලුවන් නම් කරන්න දෙයක් තිබෙනවා. අපේ දේශපාලකයෝ 98% කට ඈත පෙනෙන්නේ නැතිලු.ආන්න එයාලට පෙනීම දෙන්න උදව් කරන්න. රටට ඔයාලා කරන ලොකුම පින එයයි (නි)
කැනඩා දිසා ඇත්තම ඇත්තයි කියල තියෙන්නේ. අනේ පුළුවන් නම් එම උදවුවත් කරන්නකෝ. ඒගමන් මහා බැංකු වාර්තාව හදන කට්ටියගේත් ඇස් පරීක්ෂා කරවන්නකෝ. (දිල්)
මේචචරටම රෝගීන් ගැන දුක හිතෙනවා නම් ලෙඩුන් බිල්ලට ගෙන වැඩි පඩි ඉල්ලා වර්ජන කරන ක්‍රමය නවත්වන්න (නි)
තිලාන් වගේ මිනිස්සු මොකකට ඉන්නවද දන්නේ නැහැ (අ)
ඇස් දෙකක් දීල තියෙන්නේ නිවැරදිව දකින්න.මොළයක් කියල එකක් දීල තියෙන්නේ නිවැරදිව හිතන්න.(දිල්)
සියලුම දෙනාට දීර්ගායුෂ පතමි මම!! (නි)
ඇස් හොදට පරික්ෂාකර බැලිය යුතු අපේ හිටපු ජනාධිපති කෙනෙක් සිටිනවා (නි)