බලපිටිය මාදුවට පිවිසීමට ඇති අඩි 1200 ක් පමණ දිග පාලමේ අත් වාරු කැඩී යකඩ කණු දිරා පත්වී ඇත.

1993 දී ආර් ප්‍රේමදාස ජනපති සමයේදී මෙම පාලම ඉදි කැරිණි.