කොත්මලේ කතරගම දේවාලයේ අලියෙක් කුලප්පු වී දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
අලියා කුලප්පු වීම නිසා දුවන්නොට ලොස් බිම ඇද වැටී පෑගී මැරී ඇතැයි ද වාර්තා විය.
කොත්මලේ කතරගම දේවාලයේ අලියෙක් කුලප්පු වී දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
අලියා කුලප්පු වීම නිසා දුවන්නොට ලොස් බිම ඇද වැටී පෑගී මැරී ඇතැයි ද වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහරේ ලස්සනම හරිය තමයි අලි කුලප්පුව. (ත)
අලියා කුලප්පුවෙලා මිය ගිය ඵක කණගාටුයි (අ)
අලියෙක් කුලප්පු උනාට මිනිසුන් කුලප්පුවෙන්න හොඳ නැහැ. ඉවසීමෙන් ක්‍රියාකලොත් අලියාගෙන් බේරෙන්න පුළුවන් ලේසියෙන්ම. අලියාට හැරෙන්න පුළුවන් වම් පැත්තට විතරයි. දකුණට හැරෙන්න අපහසුයි. (දී)
මෙය අභාග්‍යමත් සිදුවීමකි. සිවිල් සමාජයක මෙවැන්නක් සිදු නොවීමට මෙහි නිලමේ වරුන් වග බලා ගත යුතුය (දී)
අලියට වඩා මිනිස්සු කුලප්පු වෙලා ... පව් මිය ගිය සැමට නිවන් සුව (දී)
මගල අලියා කුලප්පු උනාද? දැන් කන්දෙක ලඟින් දියර ගලන කාලේ (දී)
දැන් හැම අලියෙක්ම කුලප්පුවෙලා ඉන්නේ පරිස්සමින් ළමයිනේ.(දිල්)
අපේ සමාජයේ තිබෙන මෙවැනි දේවල් බුදු දහමට සහ මානව ධර්මවලට නොගැලපේ . සත්ව හිංසාව වෙනුවට පුහුණු කල යුත්තේ අවිහින්සවයි. විලංගු වලින් හිරකරපු සතෙක් නේද ? මිනිහෙක් ඔහොම ගෙනියනවට කැමැති ද ? යමක් පසුපස තිබෙන අමිහිරි සත්‍ය දැකීමට මග පෙන්වන දහමක්, බුදු දහම. බුදු දහමේ මුලික ඉගැන්වීම් වලින් කිසි දිනෙක දියුණුවට පත්වන සමාජයක් වෙනුවට ආපස්සට යන බව නම් පැහැදිලියි. හරිම දුකයි (දී)
දෙපා අලි මරගන්නකොට පද හතරේ අලි කුලප්පු උනාම මොකද ...... කතරගම දෙවියෝ උදහස්වෙලා(දිල්)
මම කතෝලිකයෙක්. එහෙත් ඇත්ත කතා කරලා සත්‍ය අවබෝධ කරනවා නම් අප අතරේ ගැටුම් ඇති වෙන්න බැහැ.සත්‍ය හෙළිදරව් කිරීම ගැන පින්! (නි)
ඇත්ත සරත්, දෙපා අලිත් කුලප්පු වෙලා පාරවල් දිගේ මරාගන්නවානේ. මේ සිව්පාවා කුලප්පු වුණහම මොකෝ? මියගිය අයට නිවන් සුව පතමු! (නි)
ඕක මොකද්ද අර අලි පන් සීයක් දාහක් විතර කුලප්පු වෙලා මාතර පාරේ එහෙ මෙහෙ දුවපු හැටි නේ වැඩේ කියන්නේ(දිල්)